Similar Posts
රිජ්වේ රෝහලේ දරු පැටවු බඩගින්නේ
දරුවන්ගේ වර්ධනය නිසි ලෙස සිදුවීමට නම් ආහාර වේල තුළ ප්‍රෝටීන් අනිවාර්යයෙන්ම අඩංගු විය යුතු වුවද මේ වන විට නේවාසික රෝගී දරුවන්ට දෛනිකව ලබා දෙන ආහාර වේල තුල මස් මාළු බිත්තර පරිප්පු හෝ අන්තර්ගත නොවන බව රෝහල් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. දෛනික රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුලත්වන රෝගී දරුවන්ගේ සැලකිය යුතු පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙන බවද…
සජබය එක්ක ගණුදෙනු නැහැ
ඊයේ පාර්ලිමේන්තුවේදී ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බවට සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කිරීමෙන් අනතුරුව අද දිනයේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි. ඒ අනුව මාධ්‍ය හමුවකට එක්වෙමින් පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේ සමඟි ජන බලවේගය සමඟ ගණුදෙණු කිරීමට තමන් ඇතුළු කණ්ඩායම කටයුතු නොකරන බවයි. නමුත් මිතුරු බලවේගයක්…
ගිනිගත්හේන ත්‍රිරෝද බස් අනතුරින් හය දෙනකු තුවාල
හැටන් මහනුවර මාර්ගයේ ගිනිගත්හේන ප්‍රදේශයේදි සිදුවු ත්‍රිරෝද රථ බස් රථ අනතුරින් හය දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වූ ගිනිගත්හේන පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ 18වන දින සවස 5.00ට පමන ගිනිගත්හේන සිට නාවලපිටිය දක්වා ගමන් කරමින් තිබු ත්‍රිරෝද රථයක් හා නාවලපිටිය සිට ගින්ගත්හේන දක්වා ගමන් කරතිබු ලංගම බස් රථයක්…
නියඟය නිසා ගොවීන් 22,357ක් අගතියට
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් මේ වනවිට දිවයින පුරා නියඟය නිසා වී වගාවට සිදුව ඇති වගා හානි තක්සේරු කිරීම ආරම්භ කර තිබේ. ඒ අනුව දෛනික වී වගා හානි පිළිබඳ වාර්තාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට බාර දෙනු ලබයි. දිවයිනම ආවරණය වන පරිදි සිදු කෙරෙන මෙම වී වගා හානි තක්සේරු කිරීමේ කටයුතු සඳහා කණ්ඩායම් 25ක්…
වික්ටර් අයිවන්ගෙන් විශේෂ පණිවුඩයක්
කොළඹ ගාලු මුවදොර විරෝධතාව යෙදෙන විරෝධතාකරුවන් සම්බන්ධයෙන් මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අදහස් පළ කරනවා. ඔහු පෙන්වා දෙන්නේ එම විරෝධතා කරුවන් පළමුකොට ම එහි දැක්වෙන අරාජික ස්වරූපයෙන් වෙනස් විය යුතු බවයි. දේශපාලන පක්ෂයක් හදා ගැනීම හෝ උපදේශක මණ්ඩලයක් පත්කර තම නායකත්වය ඔවුන් විසින් ප්‍රසිද්ධ කළ යුතු බවද හෙතෙම පැවසීය. එසේ නොවී පවතින ආණ්ඩුව පෙරළා දැමිය හැකි…
පිළිකාකාරක පොල්තෙල් කන්ටේනර් 13ක් වෙලදපලේ
පිළිකා කාරක අඩංගු ආනයනය කළ පොල් තෙල් සහිත බහාලුම් 13ක් මෙරට වෙළඳපොළට නිකුත් වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි. තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව පවසයි. ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ විදේශ විදේශ රටවලින් ගෙන්වා අලෙවි කරන පොල්තෙල් ආහාරයට නොගන්නා ලෙසයි. ඔහු විසින් තබා ඇති සටහන…