Similar Posts
ගංගාරාමය අවට මාර්ගවල අද විශේෂ රථ වාහන සැලැස්මක්
අපවත්වී වදාළ ගංගාරාම විහාරස්ථානයේ පූජ්‍ය ගලබොඩ ඤාණිස්සර නාහිමියන්ගේ අවසන් කටයුතු අද (05) දින සිදු කිරීමට නියමිතයි. ඒ අනුව විහාරස්ථානය අවට මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ. අද (05) පස්වරු 2.00 සිට රාත්‍රී 8.00 දක්වා කාලය තුළ රථ වාහන තදබදය අවම කිරීම සඳහා මෙම විශේෂ රථ වාහන සැලැස්ම ක්‍රියාත්ම කරනු ලබන බව…
වතු කම්කරු දෛනික වැටුප තීරණය කැබිනට් මණ්ඩලයට
වතු කම්කරුවන්ට රුපියල් දහසක දෛනික අවම වැටුපක් ලබාදීම සඳහා වූ රජයේ අයවැය යෝජනාව පිළිබඳව කම්කරු අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී වතු සමාගම් පාලකයන්, හාම්පුතුන් සහ වතු වෘත්තීය සමිති නායකයන් අතර එකඟතාවයක් ඇති කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් ඒ පිළිබඳ විකල්ප යෝජනා තමන් සඳුදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. වතුකරයේ…
අරගලකරුවනට විවෘත ලිපියක්
සුභ පැතුම්! ඔබ ඉතිහාස ලියමින් සිටී. ඔබ ඉක්මනින්ම සටනක් දිනුවේය. ඔබ ඉතිහාසගත වූයේ මෑත කාලීන ශ්‍රී ලංකා ඉතිහාසයේ ඔබ වැනි මහජන විරෝධතාවක් තිබී නැති නිසාය. එය ද ඓතිහාසික වන්නේ ඔබගේ විරෝධතාවය දේශපාලන පක්ෂයක්, ප්රතාපවත් නායකයෙකු හෝ හඳුනාගත් ආයතනයක් විසින් සංවිධානය නොකරන ලද එකක් වන නිසාය. එසේ නමුත්, ඔබ මේ වන විට දන්නා පරිදි, අතථ්‍ය තිර…
පොලොන්නරුව නීතිවිරෝධී ධීවර කටයුතුවලින් ඉදිරියට
මිරිදිය ධීවර කර්මාන්තයේ වැඩියේ යෙදී සිටින්නන්ගෙන් වැඩිපුරම නීතිවිරෝධී ධීවර කටයුතුවල සිටින්නේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ බවත් තහනම් දැල් භාවිතය ඉතා ඉහළ බවත් ධීවර කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ පෙරේදා (10) පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති සාකච්ඡාවකට සහභාගී වෙමිණි.එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය….