Similar Posts
ඡන්දය ශූන්‍ය කිරීමක් ගැන අනතුරු ඇඟවීමක්
යම් ඡන්දපොළක කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවුවහොත් එම ඡන්දපොළෙහි ඡන්දය ශූන්‍ය කිරීමට සිදුවන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පවසයි. එමෙන්ම එම ශූන්‍ය කිරීම නිසා සමස්ත ඡන්ද ප්‍රතිඵලයට බලපෑමක් ඇතිවුවහොත්, නැවත අදාළ කොටසේ ඡන්ද විමසීමක් පවත්වන බවද හෙතෙම පෙන්වා දුන්නේය. එසේ වුවහොත් ඒ වනතෙක් සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් කිරීමට හැකියාවක් නොමැති බව ආර්….
නව කොවිඩ් මරණ 27ක්! 11කටම ප්‍රතිකාර නෑ!!
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නව මරණ කොවිඩ් 19 ආසාදිත මරණ පිළිබඳ වාර්තාව ඊයේ (27) රාත්‍රියේ ද නිකුත් කළා. ඒ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ තහවුරු කිරීම යටතේ. මේ අතර මෙම නව මරණ 27ට ඇතුලත් වී ඇති 07 දෙනෙකුම මරණයට පත්ව ඇත්තේ නිවෙස් තුළ දී යි. එමෙන්ම තවත් 04 දෙනෙකු මරණයට පත් වී ඇත්තේ රෝහළට ඇතුළත් කරන…
සිකුරාදා නිවාඩු ලබාදීමේ යෝජනාවක්
සෑම සිකුරාදා දිනයකම රජයේ සේවකයන්ට නිවාඩුවක් ලබාදීම පිළිබඳ ඉදිරියේදී යෝජනාවක් ඉදිරිපත් කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ කොළඹ අද (05) පැවති උත්සවයකට එක්වෙමින්. පවතින ඉන්ධන අර්බුදය සැළකිල්ලට ගනිමින් මෙම තීරණයට එළඹීම පිළිබඳ අවධානය යොමුකර ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.
නුවරඑළියේ කොවිඩ් ආසාදිතයන් 6306 දක්වා ඉහළට
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් නව කොවිඩ් ආසාදිතයන් 76 දෙනකු හදුනා ගැනිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් ආසාදිත ගනන 6306 දක්වා ඉහළ ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පසු ගිය දිනවලදි ගන්නා ලද පි. සි. ආර්. පරික්ෂන වාර්ථා 22වන දින ලැබිමත් සමග මෙම…
ප්‍රිඩෝ තරුණ වැඩ මුළුව
ප්‍රිඩෝ ආයතනය මගින් සංවිධානය කරන ලද තරුණ නායකත්ව වැඩ මුළුවක් හැටන් සිඩා ආයතනයේ පවත්වන ලදි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ හගුරන්කෙත, වලපනේ, නුවරඑළිය, අඹගමුව, නොර්වුඩ්, කොත්මලේ, යන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල පවත්වාගෙන යනු ලබන තරුණ සංවිධානවල තරුණ තරුණියන් හතලිස් දෙනකු මෙම නායතක්ව පුහුණු වැඩ මුළුවට එක්ව සිටින ලදි. මෙම නායකත්ව වැඩ මුළුව පිලිබදව අදහස් දැක්වු ප්‍රිඩෝ ආයතනයේ සම්බන්ධිකාරක…