Similar Posts
ගාසා හි ළමා අරමුදල වෙනුවෙන් පරිත්‍යාග භාර ගැනීමේ කාලය දීර්ඝ කෙරේ
ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදලට (Children of Gaza Fund) දායකවීමේ අවස්ථාව ලබන මැයි 31 දින දක්වා දීර්ඝ කර තිබේ. ඒ අනුව පරිත්‍යාගශීලි ජනතාවට මෙම අරමුදල සඳහා දායකවීමට ලබාදී තිබූ කාලය ලබන 30 වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබූ…
පවුල් ප්‍රශ්න නැති කරීමට ගල් අරක්කු වලට කරන්න යන දේ
හැකි ඉක්මනින් ගල් අරක්කු සඳහා පනවා ඇති බදු අඩු කරන ලෙසට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ, ජනතාව අතර තවදුරටත් නීති විරෝධී මත්ද්‍රව්‍ය පැතිර යෑම නතර කිරීම සඳහායි. එහිදී ඔවුන් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත්තේ ජනතාව නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතයට පෙලඹීම හේතුවෙන් පවුල් ප්‍රශ්න මෙන්ම සෞඛ්‍ය ප්‍රශ්නද ශීඝ්‍රයෙන් වැඩි වී…
අඩු පීඩන තත්ත්වය තවදුරටත්
අඩු පීඩන කලාපය තවදුරටත් ශ්‍රී ලංකාව ආශ්‍රිතව ස්ථානගතව පවතී. බස්නාහිර, සබරගමුව, දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන සඳහන් වෙයි බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ උතුරු-මැද…
වැල්ලම්පිටියේ කතුන්ට ලිංගික හිංසන
වැල්ලම්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් වෙන්නවත්ත, ජම්බුගහවත්ත හා කිත්තම්පහුව යන ප්‍රදේශවල රාත්‍රී කාලයේදී නිවෙස්වලට ඇතුළු වී කාන්තාවන්ගේ සිරුරු ස්පර්ශ කරනා පිරිසක් පිළිබඳ පැතිර ඇති ආරංචියක් හේතුවෙන් මාස කිහිපයක සිට තමන්ට රෑ නින්දක් නැතිව කාලය ගත කිරීමට සිදුව ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. මේ සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසියට වරින්වර පැමිණිලි කොට ඇතත් මෙතෙක් කිසිඳු සහනයක් ලැබී නැති අතර ජම්බුගහවත්ත…
විනෝදයට කැලෑ ගිනි තැබීම් නිසා ජල හිගයක් ඇතිවීමේ අවදානමක්
මධ්‍යම කදුකරය තුල පවතින වියළි කාලගුණික තත්වයන් හමුවේ හැටන් ආශ්රිත ප්‍රදේශයන් තුල සිදු කරනු ලබන කැලැ ගිනි තැබිම් උග්‍ර විමත් සමග මෙම ප්‍රදේශයන් තුල දැඩි පරිසර විනාශයක් සිදු වන්නා සේම ජල හිගයක් ඇතිවිමේ අවදානමක්ද හට ගෙන ඇත. මේ වන විට වටවල, රෝසැල්ල, හැටන්, ඩෙවන්, කුයිල්වත්ත, වැනි ප්‍රදේශයන් තුල සිදු කරනු ලබන කැලැ ගිනි තැබිම් වැඩි…