Similar Posts
කාන්තාවන්ගේ මානව හිමිකම් සුරකිමට පිරිමි පාර්ෂවය දැඩි අවදානයක් යොමු කල යුතුයි – ප්‍රිඩෝ ආයතනය
මේ වන ව්ට කාන්තාවන්ගේ මානව හිමිකම දැඩි ලෙස කඩවන අවස්ථා පවතිනවා මෙම කාන්තාවන්ගේ මානව හිමිකම දැඩි ලෙස කඩකිරිම් පිරිමි පාර්ෂවය විසින් සිදු කරන බවයි පැවසෙන්නේ එම තත්වයන් මත කාන්තාවන්ගේ මානව හිමිකම් සුරකිමට පිරිමි පාර්ෂවය දැඩි අවදානයක් යොමු කල යුතු බව ප්‍රිඩෝ ආයතනයේ අධ්යක්ෂ මයිකල් ජෝකිම් මහතා පවසයි. ජාත්‍යන්ත්‍රර මානව හිමිකම් දිනය සමරමින් එම ආයතනය මගින්…
විස්කි බෝතල් කටුනායක දී මාට්ටු
රුපියල් කෝටියක් පමණ වටිනා විස්කි බෝතල් තොගයක් සහ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කිරීමේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. මොහු නුවරඑළිය , ලිදුල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි වියේ පසුවන , ගුවන් මගින් විවිධ භාණ්ඩ ගෙනැවිත් අලෙවි කිරීමේ නිරත ව්‍යාපාරිකයෙකි….
දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය වැසේ
අද(13) දහවල් සිට දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය වසා තැබෙන බව දඹුල්ල වෙළෙඳ සංගමය පවසයි. දඹුල්ල වෙළෙඳ සංගමයේ සභාපති යූ.බී. ඒකනායක මහතා සඳහන් කළේ, එළඹෙන 18 වැනිදා දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ගනුදෙනු සඳහා යළි විවෘත කරන බවය. ඊයේ (12)දඹුල්ල විශේෂිත ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයට එළවළු කිලෝග්රැම් ලක්ෂ 60 ඉක්මවා ලැබී තිබේ.
දුරකථන ඇමතුම් හා අන්තර්ජාල ගාස්තු ඉහළට
විදුලි සංදේශ බද්ද අද මධ්‍යම රාත්‍රියේ සිය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පැවසුවේ මෙතෙක් සියයට 11.25 ක්ව පැවැති විදුලි සංදේශ බද්ද සියයට 15 ක් දක්වා ඉහළ යන බවයි. ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දුරකථන ඇමතුම් ගාස්තු ඉහළ ගොස් ඇත. සියයට 8 ක්ව පැවැති වැට් බද්ද, සියයට 12 ක් දක්වා…
පොලිස් මූලස්ථානය කොම්පඤ්ඤවීදියේ ගුවන් හමුදා බිල්ඩිමට
පොලිස් මූලස්ථානය දැනට පිහිටි කොළඹ කොටුවෙන් ඉවත් කර ගුවන් හමුදා මූලස්ථානය පැවති කොම්පඤ්ඤවීදියේ ගොඩනැඟිල්ලට රැගෙන යෑමට නියමිතය. අක්කර 3ක භූමි ප්‍රමාණයක් පුරා විහිදුණු හා තට්ටු 12ක ගොඩනැඟිල්ලකින් සමන්විත ගුවන් හමුදා මූලස්ථාන පරිශ්‍රය පොලිසියට ඊයේ (15) නිල වශයෙන් භාර දෙනු ලැබීය. ඊට අදාළ ලේඛන ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහත්වරුන් අතර…