Similar Posts
සංජීව අත්අඩංගුවට
සංජීව නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයා අද සවස කටුනායක ගුවන් තොටුපොළේ දී ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. ගනේමුල්ල සංජීව අද සවස 05.46ට නේපාලයේ කත්මණ්ඩු නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL- 182 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදීයි මෙලෙස අත්අඩංගුවට පත්වී ඇත්තේ.
බස් රථයක් සහ ලොරියක් ගැටීමෙන් 4 ක් මරුට: 13කට තුවාලයි(Update)
හුංගම, බටඅත ප්‍රදේශයේදී බස් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් සිව්දෙනෙකු මිය ගොස් 13 දෙනෙකු තුවාල ලබා ඇත. අනතුරින් තුවාල ලැබූ බස් රථයේ රියදුරු, බස් රථයේ ගමන්ගත් තවත් පුද්ගලයෙකු , කාන්තාවක් සහ වයස අවුරුදු 3ක කුඩා දැරියක් රන්න රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය පවසයි. මියගිය…
22 සම්මතවීමත් සමඟ 21ට හැරෙයි
22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඊයේ (21) වැඩි ඡන්දයෙන් සම්මත වුණි. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක්වන්නේ 21වන සංශෝධනය ලෙසය. මෙම ව්‍යවස්ථා සංශෝධනයේ මූලික කාර්යයක් වන්නේ විධායක ජනාධිපතිවරයා සතු තනි බලය යම් අධීක්ෂණයකින් හා සුපරීක්ෂාකාරීව ක්‍රියාත්මක කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සභාවක් පාර්ලිමේන්තුව තුළ ස්ථාපිත කිරීමය. දස දෙනකුගෙන් යුත් එම ව්‍යවස්ථාදායක සභාවට කථානායක, අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ…
බන්ධනාගාර නීතියට අනුව හැසිරෙන්න
බන්ධනාගාර නීතියට අනුව හැසිරිය යුතු බව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායකට බන්ධනාගාර නිලධාරී විසින් දැනුම් දී තිබේ. ඒ තමන්ට මෙට්ටයක් ලබාදෙන ලෙසට බන්ධනාගාර නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබුණා.එය සැලකිල්ලට ගනිමින් බන්ධනාගාර නිලධාරීන් ඔහුට දැනුම් දී ඇත්තේ බන්ධනාගාර නීතියට අනුව කටයුතු කරන ලෙසටයි.
නිව්වැලි ගින්නෙන් නිවාස 14ක් මුලුමනින්ම විනාශයට
නොර්වුඩ් පොලිස් වශමට අයත් නිව්වැලි ගම වතු නිවාස තුල හටගත් ගින්නක් හේතුවෙන් එහි නිවාස 14ක් මුලුමනින්ම විනාශ විමෙන් එම නිවාසවල සිටි 50කට අධික පිරිසක් අවතැන්ව ඇත. 27වනදින රාත්‍රි 7.30ට පමන මෙම ගින්න හට ගෙන ඇති අතර මෙම ගින්න හේතුවෙන් එහි නිවාස 14 මුලු මනින්ම විනාශයට පත්ව ඇති බව නොර්වුඩ් පොලිසියේ නිලධාරියකු පවසන ලදි. මෙම ගින්නට…
කඩවත දී සරාගී සුරූපිනියන් 33ක් කොටු වෙයි
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කඩවත ප්‍රදේශයේ පුද්ගලික හෝටලයක පැවැත්වු සාදයක් පොලීසිය විසින් වටලා තිබේ. කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරකට අනුව අද (09) අලුයම 3.00ට පමණ එම වැටලීම සිදුකර ඇත. වැටලීම සිදුකරන අවස්ථාවේදී එම හෝටලය තුළ කන්තාවන් 33 දෙනෙකු සිට ඇති අතර ඔවුන් සියලු දෙනාම පොලිස් භාරයට පත්ව ඇත. එලෙස පොලිස් භාරයට ගත් කාන්තාවන්…