Similar Posts
හැටන් සිරි කුරුස දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය මේ මස 10වන ඉරු දින
හැටන් සිරි කුරුස දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය මේ මස 10වන ඉරු දින උත්සවාකාරයෙන් පැවැත්විමට පියවර ගෙන ඇත. එම මංගල්‍ය උත්සවාකාරයෙන් පැවැත්විම සදහා මෙම ප්‍රදේශයේ ක්රිතුනු බැතිමතුන් පියවර ගෙන ඇති අතර එම මංගල්‍ය නිමිති කර ගෙන හැටන් සිරි කුරුස දේවස්ථානයේ කොඩි එසවිමද මේ වන විට සිදු කර ඇත. එම කොඩි එසවිමෙන් පසුව එම දේවස්ථානය සරසා ඇති අයුරු…
වතු කම්කරුවන්ට තැපැල් ලිපින – ජීවරත්නම්ගේ උත්සාහය අධිකරණයේ දී ජයගනී
කුරුණෑගල, මාවතගම “මුවන් කන්ද” වතුයායේ වාසය කරනු ලබන වතු කම්කරු පවුල් සඳහා තැපැල් ලිපින ලබාදීමට පියවර ගෙන තිබෙන බව නීතිපතිවරයා අද (04) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. වතු කම්කරු ජනතාව සඳහා තැපැල් ලිපින ලබා දීමට පියවර ගන්නා ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මාවතගම “මුවන් කන්ද” වතුයායේ පදිංචි ජීවරත්නම් සුරේෂ් කුමාර් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම්…
විශ්‍රාම ශාලා පෞද්ගලික හිතවතුන්ට
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ පවතින දේශීය සංචාරකයන් වෙනුවෙන් ස්ථාපිත කර තිබෙන විශ්‍රාම ශාලා පෞද්ගලික හිතවතුන් වෙනුවෙන් බදු දීමට සංචාරක අමාත්‍යවරයා ඇතුළු ආයතන සභාපතිවරිය කටයුතු කරන බව පවසමින් අනුරාධපුර පිහිටි සංචාරක නිවාඩු නිකේතනය ඉදිරිපිට සේවකයන් ඊයේ (1දා)විරෝධතාවක නිරත වූහ. බදු දීම නවතා ගැනීම සඳහා බලධාරීන් සමග දිගින් දිගටම සාකච්ඡා කලත් ඉන්පලක් නොවුන බවත් අධ්යක්ෂ…
කැංගරු දඩයම අදයි
ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රබලම ශක්තිය වේගපන්දු යවන්නන් බවත්, ඔවුන්ට මුහුණදීම සඳහා ශ්‍රී ලංකා පිතිකරුවන් වෙනම සැලැස්මක් යටතේ දින දෙකක කාලයක් පුහුණුවීම් කළ බවත් චරිත් අසලංක පවසයි. බංග්ලාදේශයට එරෙහිව පැවති තරගයේදී ද පිතිහරඹයක නිරත වෙමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා ගෙන ගිය අසලංක, ඔස්ටේලියාවට එරෙහිව පැවැත්වෙන තරගයට පෙර පැවැති මාධ්‍ය හමුවේදී ඒ බව…
කාසල්රි හා මාඋස්සාකැලේ ජල මට්ටම් සිග්‍රයෙන් පහළට
මධ්‍යම කදුකර ප්‍රදේශයන්ට පවතින වියළි කාලගුණික තත්වයන් මත කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් මේ වන විට සිග්‍ර ලෙස පහළ බැස ඇත. මේ පිලිබදව කරන ලද විමසිම්වලදි ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ මෙම ප්‍රදේශයන්ට පවතින වියළි කාලගුණික තත්වයන් මත මෙම ජලාශවල ජල මට්ටම් සියයට පනහකට වැඩි ප්‍රමාණයක් පහල බැස ඇති බවත්ය. මනුර සුදත් සෙල්ලහේවා –…
නුවරඑළියේ ආසාදිතයන් 5837 දක්වා ඉහළට
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයන් 93 දෙනකු 15වන දින හදුනා ගැනිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගනන 5837 දක්වා ඉහළ ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය නිලධාරියකු පවසන ලදි. පසු ගිය දිනවලදි ගන්නා ලද පි. සි. ආර්. පරික්ෂනවල වාර්ථා 15වන දින උදැසන ලැබිමෙන් මෙම ආසාදිතයන් ගනන හදුනා ගෙන ඇති බවත් අඹගමුව, බගවන්තලාව, ලිදුල,…