Similar Posts
වතු අධිකාරිවරුන්ගෙන් වතු කම්කරුවන්ට හිරි හැර
මේ වන විට වතුකරයේ සමහර වතුවල සමහර වතු අධිකාරිවරුන් වතු කම්කරුවන්ට විවිධ හිරි හැර කිරිමත් සමග එම වතු කම්කරුවන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව ජාතික කම්කරු සංගමයේ පරිපාල නිලධාරි හැටන් දික්ඔය නගර සභාවේ හිටපු සභාපතිවරයක් වන අලගමුත්තු නන්දකුමාර් මහතා පවසයි. ඒ මහතාගේ හැටන් කාර්යාලයේදි මේ බව පැවසු අලගමුත්තු නන්දකුමාර් මහතා එහිදි වැඩි දුරටත් මෙසේ පවසන…
අතුරුදන් වූ දැරියක් සොයා ගැනීමට ළමා ආරක්ෂක අධිකාරිය මහජන සහය පතයි
මීගමුව, තලාහේන, අංක 55 නිවසෙහි පදිංචි මිෂෙලි ප්‍රභාෂි සෙනෙත්මා නම් දැරිය අතුරුදන් වී ඇති අතර ඇය සොයා ගැනීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මහජනතාවගේ සහය ඉල්ලා සිටී. අවුරුදු 2යි මාස 10 ක් වයසැති මෙම දැරියගේ අතුරුදන් වීම පිළිබඳව ඇගේ මව විසින් ළමා ආරක්ෂක අධිකාරියට දැනුම් දීමක් ද සිදු කර තිබේ. මෙම දැරිය පිළිබඳව යම් තොරතුරක් දන්නා…
මහීපාල මැතිවරණ නීති අමු අමුවේ උල්ලංඝනය කරයි
උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඊයේ (13) පොලොන්නරුව දිස්ත්‍රික් කොරෝනා මර්දන මෙහෙයුම් කමිටුවේ දී අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කෙරෙන අන්දමේ මුඛ ආවරණයක් පැළද පොලොන්නරුව දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ප්‍රධානින් හමුවේ හැසිරීම මැතිවරණ නීති අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බව ස්වාධීන මැතිවරණ නිරීක්ෂකයෝ පවසති. රාජ්‍ය ආයතන ප්‍රධානින් ගේ සහභාගීත්වයෙන් කැදවා තිබූ මෙම පොලොන්නරුව දිස්ත්‍රික් කොරෝනා මර්දන මෙහෙයුම් කමිටුව…
බහාලුම් 14,000ක් ප්‍රවාහනය කළ හැකි නෞකාවක් කොළඹ වරායට
බහාලුම් 14,000ක් ප්‍රවාහනය කළ හැකි සිංගප්පූරු ධජය යටතේ ලියා පදිංචි කළ වෑන් හයි ඒ 10 නෞකාව කොළඹ වරායට පළමුවරට සේන්දු විය. එය පිළිගැනීම සඳහා විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ද පැමිණ සිටි අතර මෙම නෞකාව මීටර 335ක දිගින් සහ මීටර 51 ක පළලින් යුක්තයි. අග්නිදිග ආසියානු කලාපයේ සිට ඇමරිකා එක්සත් ජනපදය වෙත සෘජු…
පැන්ඩෝරා පත්‍රිකාව සම්බන්ධ විමර්ශනයේ ප්‍රගතිය ජනපතිට
පැන්ඩෝරා පත්‍රිකාව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ආරම්භ කර ඇති විමර්ශනයේ ප්‍රගතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දෙයි. පැන්ඩෝරා පත්‍රිකාවෙන් අනාවරණය වී ඇති ශ්‍රී ලාංකිකයන් සහ එම ගනුදෙනු පිළිබඳ වහාම විමර්ශනයක් කර මසක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිතුමා විසින් දැනුම් දෙනු ලැබිණ. අදාළ දැනුම් දීම ජනාධිපති නීති අධ්යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර…