Similar Posts
මාධ්‍යවේදීන්ටත් කොරෝනා එන්නත
ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍යවේදීන් සඳහා කොරෝනා මර්දන එන්නත කඩිනමින් ලබා දෙන්නැයි ,කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායෙන් ඉල්ලීමක් කර තිබෙනවා. නිවැරදි තොරතුරු ජනතාවට ලබා දීමට ඉදිරිපෙළ කණ්ඩායමක් වශයෙන් ඉටු කරන කාර්යභාරය අඛණ්ඩව ඉටු කිරීම සඳහා එන්නත ඔවුන්ට ලබා දීමට යෝජනා කළ බව අමාත්‍යවරයා සඳහන් කරනවා. එමෙන්ම අමාත්‍යවරයා සඳහන් කරන්නේ මාධ්‍යවේදීන්ට අදාළ එන්නත ලබාදීමේ…
නිරායුද යුද්ධ හමුදා සාමාජිකයින් තෙල් යුද්ධයට යොදවයි
ශ්‍රී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් ක්‍රියාත්මක කරනු ලබන ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අක්‍රමිකතාවලින් තොරව ක්රියාත්මකවන්නේද යන්න අධීක්ෂණය කිරීම සඳහා නිරායුද යුද්ධ හමුදා සාමාජිකයින් යොදවා ඇති බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පවසයි. එලෙස යොදවා ඇති යුද්ධ හමුදා සාමාජිකයින්ගේ රාජකාරිය වෙන්නේ ඒ ඒ ඉන්ධන පිරවුම්හල්වලට අවශ්‍ය ප්‍රමාණයට සරිලන පරිදි නිසි ප්‍රමාණවලින් ඉන්ධන තොග…
බිලියන 14ක ලාභයක් ඉපැයූ ගුවන් සමාගම අද බිලියන 250කින් පාඩු ලබනවා
ගෝඨාභය රාජපක්ෂ මහතා ගැන හදලා තියෙන ලොකුම මිත්‍යාව එතුමා සහ ඔහුගේ සහෝදර පරපුර ඉතා විශිෂ්ඨ ගණයේ කළමණාකරීන් කියලා. ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රි ලංකා ගුවන් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සිටියා. සභාපතිව සිටියේ ඔහුගේ ඥාති සොහොයුරෙක්. ඒ සමාගම 2008 දි භාර ගන්නකොට එමිරේට්ස් සමාගමෙන් සමුච්චිත ලාභය රුපියල් බිලියන 14 ක්. අද බිලියන 250 කින් පාඩු ලබන ආයතනයක් බවට…
මදන මෝදක ගැන හෙළිදරවුවක්
ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි විකුණන්නන් හෝ ළඟ තබා ගන්නන් අත් අඩංගුවට ගැනීමට හෝ නඩු පැවරීමට පොලිසියට කිසිදු බලයක් නැති බව අත්තනගල්ල අංක 2 මහේස්ත්‍රාත්වරයා ඊයේ (18) විවෘත අධිකරණයේ දී අවධාරණය කර තිබේ. ආයුර්වේද පනතට අනුව කංසා ඇට හා කොළ ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය මිශ්‍රකොට මදන මෝදක නිෂ්පාදනය කරන බව පැහැදිලි ව සඳහන් කර ඇතැ යි…
අද විදුලි කප්පාදුව ගැන තීරණය මෙන්න
විදුලි සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට මතුව ඇති දුෂ්කරතා හේතුවෙන් ඊයේ(14) රාත්‍රියේත් දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පැයක පමණ කාලයක් විදුලිය විසන්ධි කෙරුණා. මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලබා දුන් ඩීසල් මෙටි්රක් ටොන් 3000ක පමණ ප්‍රමාණය ගොඩබෑම ඊයේ පස්වරුවේ සිට ආරම්භ කෙරුණු බවයි ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළේ. කෙසේ නමුත් පවතින තත්වය හමුවේ අද(15) දිනයේ…