තායිවානය නිවේදනව කරන්නේ චීන ප්‍රහාරක යානා 42ක් පමණ තම ගුවන් කලාපයට ඇතුලු වු බවයි.මෙලෙස තායිවාන ගුවන් කලාපය ආක්‍රමණය කර තිබෙන්නේ යුද අභ්‍යාසයට සහභාගී වූ ප්‍රහාරක යානා වේ.

තායිවානය චෝදනා කරන්නේ චීනය එළඹෙන මැතිවරණයට අතපෙවීමට උත්සහ කරන බවටයි.චීනය පවසන්නේ යුද අභ්‍යාසය හරහා තමන් සතුව පවත්නා හදිසි ප්‍රතිචාර දැක්වීමේ හැකියාව අත්හදා බලන බවයි.

Similar Posts