Similar Posts
මේක සමන් දෙයියන්ට බුදුන් භාර කළ රට අජිත් පැරකුම් ජයසිංහ
කාල් යුං කියන්නේ විශ්ලේෂණාත්මක මනෝවිද්‍යාව ආරම්භ කළ ස්විට්සර්ලන්ත මනෝචිකිත්සකයෙකු සහ මනෝ විශ්ලේෂකයෙක්. ඔහු සාමූහික අවිඥානය, පුරාවිද්‍යාව සහ සින්ක්‍රොනිසිටි වැනි සංකල්ප හඳුන්වා දෙමින් මානව මනෝභාවය ගවේෂණය කළ අයෙක්. යුං පුද්ගලභාවයේ සහ අධ්‍යාත්මික වර්ධනයේ වැදගත්කම ජුන්ග් අවධාරණය කළා. අවිඥානික මනස පිළිබඳ මනෝවිද්‍යාව, දර්ශනය, සාහිත්‍යය සහ නවීන චින්තනය කෙරෙහි ඔහුගේ ඉදිරිපත් කිරීම් මගින් දැඩි බලපෑමක් ඇති වුණා. කාල්…
විදුලිය කපන්න අවසර ඉල්ලයි
ඉදිරි මාස තුනක කාලයේ විදුලිය කප්පාදුවක් සිදු කිරීමට අවශ්‍ය බව විදුලි බල මණ්ඩලය දැනුම් දී ඇත. ඒ සදහා අනුමැතිය දෙන්නැයි මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා ඇත. කොමිසම පවසන්නේ විදුලිය පරිභෝජනය අවම කර සහාය ලබා නොදුනහොත් ඒ සඳහා අවසර දිය යුතු තත්ත්වයක් උදා වී ඇති බවයි. “ඉදිරි මාස 3ක විදුලි කප්පාදුවකට අවසරය ඉල්ලා සිටියා. විදුලි පරිභෝජනය අවම…
කළුබෝවිල රෝහල කොරෝනාවෙන් අසාධ්‍ය වෙයි – ඔක්සිජන් හිගයක්
නැගෙනහිර කොළඹ කළුබෝවිල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් සපයාදීමට පවතින සිලින්ඩර් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් රෝගීන්ගේ ජීවිත දැඩි අනතුරකට පත්ව ඇත. රෝහල සතුව පවතිනුයේ ඔක්සිජන් සිලින්ඩර් 80ක් පමණක් වුවද දෛනික අවශ්‍යතාව සිලින්ඩර් 150ක් බව රෝහල් ආරංචිමාර්ග වැඩිදුරටක් අනාවරණය කරයි. රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය මුදිතා පෙරේරා සඳහන් කළේ දැඩිසත්කාර ඒකකයේ පවතින ඇඳන්…
සේවක අර්ථසාධක අරමුදල් ගැන නිවේදනයක්!
2023 ජනවාරි සිට ජුනි දක්වා සාමාජික ගිණුම්වලට බැර කර ඇති දායක මුදල් දැක්වෙන, 2023 ප්‍රථම අර්ථ වාර්ෂික ගිණුම් ප්‍රකාශ, සේවායෝජකයින් වෙත තැපැල් කර ඇති බව සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම ගිණුම් ප්‍රකාශ අදාළ සාමාජිකයින් වෙත බෙදා දීමට කටයුතු කරන ලෙස සියලුම සේවායෝජකයින් වෙත දන්වා සිටින බවයි.
60 පැන්න අය තියා ගත්තොත් නඩු
වයස අවුරුදු හැට ඉක්මවන නිලධාරීන් තවදුරටත් එම තනතුරුවලම තබා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කළහොත් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරින්ගේ වෘත්තීය සංගමය තීරණය කර තිබේ. මෙම වසර අවසානය වන විට අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු ශ්‍රේණීයේ නිලධාරීන්ගේ සංඛ්‍යාව තුන්සියය ඉක්මවන බවත් එහෙයින් දැනට සිටින ඉහළ නිලධාරීන් විශ්‍රාම යාමෙන් පද්ධතියට කිසිදු ගැටලුවක් ඇති නොවන…
අරගලය ට දින 100යි
ගාලු මුවදොර අරගලය ආරම්භවී අදට (17) දින 100ක් සම්පූර්ණ වේ. පසුගිය අප්‍රේල් මස 09 වනදා තරුණ පිරිසක් විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති ධුරයෙන් ඉවත් වන ලෙස බල කරමින් මෙම විරෝධතා ව්‍යාපාරය ආරම්භ කෙරුණි. මේ අතර අරගලයට කැපවී දිවිදුන් පුද්ගලයින් සැමරීම සඳහා ඊයේ (16) රාත්‍රී විශේෂ සැමරුම් උත්සවයක් ද අරගල භූමියේදී පැවැත්විය. මේ සඳහා විශාල පිරිසක්…