Similar Posts
ගුරු විදුහල්පතිවරුන් දෙවෙනි දිනටත් ලෙඩ වෙයි
ගුරු විදුහල්පතිවරුන් විසින් 27වන දිනද ලෙඩ නිවාඩු දැමිමත් සමග හැටන් අධ්‍යාපන කලාපයේ පාසල්වල අධ්‍යාපන කටයුතු දෙවන දිනටත් අඩාලවි ඇත. 26වන දිනද ගුරු විදුහල්පතිවරුන් ලෙඩ නිවාඩු දැමිම හේතුවෙන් 26වන දිනද හැටන් අධ්‍යාපන කලාපයේ නාගරික වතු ග්‍රාමිය පාසල්වල අධ්‍යාපන කටයුතු ඇන හිටින ලදි. ගුරු විදුහල්පතිවරුන් 27වන දිනද ලෙඩ නිවාඩු දැමිම හේතුවෙන් 27වන දිනද හැටන් අධ්‍යාපන කලාපයේ පාසල්වල…
වනජීවි නිලධාරිණිය වෙනුවෙන් තමන් පෙනී සිටින බව පරිසර ඇමති කියයි
කඩොලාන පරිසරයක් කපා දමා ක්‍රීඩාංගණයක් සාදා දෙන ලෙස මීගමුව, මුන්නක්කරේ ධීවර කමිටු රැස්වීමේදී ඉදිරිපත් වූ යෝජනාවට එරෙහිව අදහස් දැක්වූ වනජීවි නිලධාරිණි දේවානි ජයතිලක වෙනුවෙන් තමන් පෙනී සිටින බව තිරසර හා වනජිවී, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියාසිටියේ අදාළ නිලධාරිණිය එම අවස්ථාවේ නිවැරදිව කටයුතු කර ඇති…
වසර 11ක සිර දඬුවමක් නියම වූ අමෙරිකානු මාධ්‍යවේදියා නිදහස් වෙයි
මියැන්මාර හමුදා උසාවියෙන් පසුගියදා වසර 11ක සිර දඬුවමක් නියම වූ අමෙරිකානු මාධ්‍යවේදී ඩැනී ෆෙන්ස්ටර් නිදහස් කර ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය. එරට ආගමන විගමන නීති උල්ලංඝනය කිරීම, නීතිවිරෝධි කටයුතු සහ හමුදා රජයට එරෙහිව ජනතාව උසි ගැන්වීම වැනි කරුණු කිහිපයකට ඔහු වරදකරු බව උසාවිය පසුගියදා තීන්දු කර තිබිණි. ජපාන රජයේ ඉල්ලීමක් මත පසුව ඔහු නිදහස්…
අලෙවි සැල්වල ගෑස් නැතිවුවද ගෑස් ලබා ගැනීමට පෝළිම්
හැටන් නගරය තුල පවතින ගෑස් හිගය උග්‍ර විමත් සමග අලෙවි සැල්වල ගෑස් නැතිවුවද ගෑස් ලබා ගැනිම සදහා 06වන දින අළුයම සිටම විශාල පිරිසක් ගැස් අලෙවි නියෝජිත වෙලදසැල අසල රැදි සිට ගෑස් නොමැති විමෙන් එම පිරිසට හිස් අතින් නිවෙස් වෙත යාමට සිදුව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දැක්වු කිප දෙනකුම පවසන ලද්දේ ගෑස් නොමැති විමෙන් මේ…
හැටන් දික්ඔය කල් ඉකුත් වු ආහාර විකිණිම වැඩිවෙයි
හැටන් දික්ඔය සමහර වෙලද සැල්වල කල් ඉකුත්වු අහාර වර්ග විකිනිම හේතුවෙන් මෙම ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ ජනතාව පවසනුයේ හැටන් හා දික්ඔය නගරවල සමහර වෙලද සැල්වල කල් ඉකුත්වු සැමන්, බිස්කට්, චොකලට්, මාගරින්, යෝගට්, වැනි ආහාර ද්‍රව්‍ය විකිනිම සිදු කරන බවත්ය. මෙහි වෙලද සැල්වලින් ලබා ගන්නා මෙම ආහාර වර්ග…
ළමා අපයෝජන පැමිණිලි 10,000ක්
ළමා අපයෝජන සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිලි 10,000කට ආසන්න සංඛ්‍යාවක් පසුගිය වසරේ දී ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලැබී තිබේ. එහි සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා පැවසුවේ, පසුගිය වසරේ ජනවාරි පළමු දින සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ ළමා ආරක්ෂක අධිකාරිය වෙත පැමිණිලි 9,434ක් ලැබී ඇති බවය. ළමයින් ක්රෑරත්වයට භාජනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 2,242, ලිංගික…