Similar Posts
වනරාජ ප්‍රදේශයේ මාර්ගය මඩවගුරක්
වනරාජ ඉහල කොටසේ හා ලක්ෂ්මි පුරම් ප්‍රදේශයන්වල ජනතාවට නිසි ලෙස මාර්ග පහසුකම් නොමැති විමෙන් එම ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම ප්‍රදේශවල පවුල් 150ක් පමන ජිවත් වන අතර මොවුන්ට ගමන් කිරිම සදහා සිදු ඇත්තේ අබලන් වල් බිහිවුන මාර්ගයකින් හා ඇල මාර්ගයක් හරහා විමත් සමග එම ජනතාව මෙසේ විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ පිලිබදව අදහස්…
පිටසක්වළ ජීවීන් ගැන පෙන්ටගනයේ හිටපු බුද්ධි නිලධාරියෙක් ගෙන් අනාවරණයක්
පෘථිවියෙන් පිටසක්වළ ජීවීන්ගේ මළසිරුරු සොයා ගැනීම සත්‍ය බවත්, ඒ පිළිබඳ අමෙරිකානු රජය දැන සිටි බවත් පෙන්ටගනයේ හිටපු බුද්ධි නිලධාරියකු වන ලුයිස් එලිසොන්ඩෝ විශ්මයජනක හෙළිදරව්වක් සිදු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පිටසක්වළ ජීවීන් පමණක් නොව හඳුනා නොගත් ආකාශ වස්තූන් සම්බන්ධයෙන් ද රජය දැනුවත්ව සිටි බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. හඳුනා නොගත් ආකාශ…
සංජීව අත්අඩංගුවට
සංජීව නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයා අද සවස කටුනායක ගුවන් තොටුපොළේ දී ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. ගනේමුල්ල සංජීව අද සවස 05.46ට නේපාලයේ කත්මණ්ඩු නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL- 182 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදීයි මෙලෙස අත්අඩංගුවට පත්වී ඇත්තේ.
පළාත් පාලන ආයතනවල නිල කාලය අදින්(19) අවසන්
පළාත් පාලන ආයතන 340ක නිල කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි. ඒ අනුව, නගර සභාවල බලය ආණ්ඩුකාරවරුන් යටතේ නාගරික කොමසාරිස්වරුන්ටත්, ප්‍රාදේශීය සභාවල බලය ප්‍රදේශීය සභාවේ ලේකම්වරුන්ටත් පැවරෙයි. නිල කාලය අවසන් වන පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් සතුව තිබූ රජයේ වාහන භාර දෙන ලෙසට ඊයේ දිනයේ දැනුම් දී තිබුණා. එලෙස භාර නොදෙන පළාත් පාලන නියෝජිතයන් වේනම් ඔවුන්ට…
බස්රථ ප්‍රවාහන සේවා අඩාල වීමේ අවදානමක්
අධිවේගී මාර්ගයේ බස්රථ ධාවනය අවුරුදු සමයේදී අඩාළ වීමේ අවදානමක් ඇතැයි ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති සම්පත් රණසිංහ සදහන් කරයි. බස්වලට ලබාදෙන ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් අඩාළ වීමේ අවදානමක් ඇති බවත් බස් රථයකට ලබාදෙන ඉන්ධන ලීටර් 60 කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවද සභාපති සම්පත් රණසිංහ සදහන් කරයි. එම ලීටර් 60ක ප්‍රමාණයෙන් ගමන් කළ හැක්කේ කිලෝ…
සිංහල සිනමාවට “Film Sri Lanka”
චිත්‍රපට කර්මාන්තයට සම්බන්ධ සියලු පාර්ශවයන්ගේ අදහස් උදහස් සැලකිල්ලට ගනිමින් ජාතික චිත්‍රපට සංස්ථාව වෙනුවට අන්තර් ජාතික මට්ටමට සිංහල සිනමාව ඔසවා තැබීමටත් අවශ්‍ය මගපෙන්වීම් සිදුකිරීමට සහ එම කර්මාන්තය නියාමනයට “Film Sri Lanka” නමින් ආයතනයක් පිහිටුවීමට පනතක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. යෝජිත ජාතික චිත්‍රපට සංවර්ධන කොමිෂන් සභාව…