Similar Posts
කොරෝනා මරණ 5ක් වාර්තා වෙයි
ඊයේ (25) දිනයේ කොවිඩ් මරණ 05 ක් සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. අද (26) දිනයේ නව කොරෝනා ආසාදිතයන් 119 දෙනෙක් වාර්තා වී තිබෙන අතර ඔවුන් සියල්ල දේශීයව හඳුනාගත් ආසාදිතයින්. ඒ සමඟ මෙරට වාර්තා වූ සමස්ත ආසාදිතයන් 665,094 ක් දක්වා ඉහළ යන අතර සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,542 ක් දක්වා ඉහළ යයි.
බස්නාහිර පළාතේ පාසල් වල විභග කල් යයි
බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන වසර අවසාන වාර ඇගයීම් විභාගයේ අද (15) දින පැවැත්වීමට නියමිත විෂයන් වෙනත් දිනයක පැවැත්වීමට බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්යක්ෂ තීරණය කර තිබේ. ඒ අනුව අද පැවැත්වීමට නියමිතව තිබූ 10,11 ශ්‍රේණි වාර විභාග එළඹෙන 22 වනදා පැවැත්වීමට සැලසුම්කර කර ඇති බවයි වාර්තා වන්නේ. එසේම අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ 09 ශ්‍රේණියේ…
ආමර්වීදිය පොලීසියේ නිලධාරීන් 16ක් නිරෝධායනයට
ආමර්වීදිය පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකුගේ පවුලේ සාමාජිකයින් දෙදෙනෙකුට ද කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. පොලිස් සැරයන්වරයෙකුගේ පවුලේ සාමාජිකයින් දෙදෙනෙක් මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. එම හේතුවෙන් ආමර්වීදිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරින් 16 දෙනෙකු නිරෝධායනයට ක්‍රියාවලිය සඳහා යොමු කර…
බන්ධනාගාර රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීමට අවස්ථාවක්
බන්ධනගාර ගත රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් මේ මස 16 වැනිදා ලබා දී තිබේ. වාර්ෂික බන්නාගාර දිනය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා ප්‍රකාශ කළේ. එදින රැඳවියන්ගේ ඥාතීන් රැගෙන එන ආහාර සහ සනීපරක්ෂක ද්‍රව්‍ය එක රැඳවියෙකුට ප්‍රමාණවත් වන පරිදි දීමට අවස්ථාව හිමි වනු ඇති. සියලු…
මාතර පහත් බිම්වල ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු වෙන්නැයි දැනුම්දීමක්
මාතර ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පහත් බිම්වලට ඉදිරි පැය කිහිපය තුළදී ජල ගැලීම් තත්ත්වයක් ඇතිවිය හැකි බව මාතර දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි. මාතර දිස්ත්‍රික් ලේකම්, Y. වික්‍රමසිරි මහතා සඳහන් කරන්නේ, එම ප්‍රදේශවල ජනතාවට වහා ආරක්ෂිත ස්ථානවලට යොමුවන ලෙසය. අධික වර්ෂාව හේතුවෙන් ජල මට්ටම ඉහළ යාම නිසා මාතර විදුලිබල මණ්ඩලයේ ග්‍රිඩ් උප පොළ ගංවතුරට යටවීමේ අවදානමක් ඇති බව…