24 hours sinhala news beta version

එක්සත් ජාතීන්ගේ කාන්තා කොමිසම සඳහා ශ්‍රී ලංකාව ද තේරී පත්වී ඇත.

ඒ පසුගියදා නිව්යෝර්ක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කවුන්සිල රැස්වීමේදීයි.

2024 සිට 2028 දක්වා කාලය තුළ මෙම පත්කිරීම සිදුකර ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ.

1946 දී පිහිටුවන ලද රටවල් 45 කින් සමන්විත එක්සත් ජාතීන්ගේ කාන්තා කොමිසමට තේරී පත් වූ අනෙකුත් රටවල් වන්නේ බංග්ලාදේශය, බෙල්ජියම, බොලිවියාව, කොලොම්බියාව, රුමේනියාව සහ නෙදර්ලන්තයයි.

More Stories