Similar Posts
බදු සහන පිලිබඳ නව නිවේදනයක්
උපයනවිට බදු අය කිරීමේදී අලුතින් හඳුන්වාදී තිබූ නිවාස, වාහන ඉන්ධන දුරකතන සහ ණය සඳහා අයකරන බදු ප්‍රමාණ අඩු කරමින් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා නව චක්‍රලේඛයක් නිකුත් කළේය. ඒ අනුව රුපියල් ලක්ෂ දෙකට අඩු ආදායම් ලබා ගන්නා පුද්ගලයන්ගෙන් නිවාස සඳහා අය කළ රුපියල් 20,000ක් හෝ මුළු වැටුපෙන් සියයට 12.5 ක් ලෙස සැලකූ ප්‍රතිලාභය මූලි වැටුපෙන් සියයට…
සංචරණ සිමා ඉවත් කිරිමෙන් පසු
කොවිඩ් 19 හේතුවෙන් මසක පමන කාලයක් පනවා තිබු සංචරණ සිමා 21වන දින ඉවත් කිරිමත් සමග තමන්ට අවශ්‍ය බඩු භාන්ඩ ලබා ගැනිම සදහා හැටන් නගරයට 21වන දින සැලකිය යුතු පිරිසක් පැමින සිටින ලදි. පලාත් අතර සංචරණ සීමා තව දුරටත් පවතින බැවින් මධ්‍යම පලාත තුල පමනක් ධාවනය කරවිම සදහා පුද්ගලික හා ලංගම බස් රථ කිපයක්ද ධාවනයට එක්…
රට ලොක් ඩවුන් කරන්න බැරිනම් ලොකප් කරන්න
ශ්‍රී ලංකාවේ දැනට වාර්තා වන කොවිඩ් මරණ හා ආසාදිතයන්ගේ සංඛ්‍යාව අඛණ්ඩව වාර්තා වුවහොත් ලබන වසරේ ජනවාරි මාසය වනවිට කොවිඩ් ආසාදිතයන් 18,000ක් පමණ මිය යනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් සකස් කළ වාර්තාවක මේ බව සඳහන් වෙයි. මෙම වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයට ඊයේ (12දා) භාරදී ඇත. මෙම…
ගුවන් සේවකයෝ අවම රු. 33,000ක වැටුප් වර්ධකයක් ඉල්ලති
වැටුප් වැඩි කර ගැනීම ඇතුළු තව ත් ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් කටුනායක ගුවන් තොටුපොළ සේවකයින්ගේ විරෝධතාවක් (ජූලි 19) පෙරවරුවේ පැවැත්විණි. මෙම විරෝධතාවට ගුවන් තොටුපොළ අන්තර් සමාගම් සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, ප්රගතිශීලී සේවක සංගමය, ජාතික සේවක සංගමය සහ සමගි සේවක සංගමය නියෝජනය කරමින් ඒවායේ සාමාජිකයන් 3,000 ක පමණ පිරිසක් එක් වී සිටි…