Similar Posts
මොණරාගල ඓතිහාසික නඩු තීන්දුවට එරෙහි ඇපෑල නිශ්ප්‍රභයි
ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පසුගිය වසරේ සැප්තැම්බර් මස 13 වන දින මොණරාගල මහාධිකරණය විසින් ලබාදෙන ලද නඩු තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකරන ලද අභියාචනය ඉවත්කරගැනින. පසුගිය 2018 පළාත් පාලන මැතිවරණයේදී මොණරාගල ප්‍රාදේශීය සභාවට තරඟකල එක් අපේක්ෂකයෙකු විසින් මැතිවරණ කාලසීමාව තුළ ඡන්දදායකයන්ට අල්ලස් ලබාදීම සම්බන්ධයෙන් පැෆ්රල් සංවිධානයේ මූලිකත්වයෙන් හා සහාය සහිතව මෙම නඩුව…
පාසල් ළමුන් ඉලක්ක කර බාබුල් ජාවාරමක්
බුත්තල පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් බුත්තල නගරයේ සිදුකළ වැටලීමකදී පාසල් සිසුන් ඉලක්ක කරගනිමින් සිදුකළ ගංජා මිශ්‍ර බාබුල් අලෙවි කිරිමේ ජාවාරමක් වටලා සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසියට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර වැටලීමේදී අලෙවි කිරීම සඳහා සුදානම් කර තිබූ එම බාබුල් පැකට් 5300 ක් පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා. ජාවරම්කරුවන් විසින්…
මෙරට ගමන් මඟ ගැන සෑහීමකට පත්විය නොහැකියි
ශ්‍රී ලංකාව ගමන් කරන දිශාව පිළිබඳ තවමත් සෑහීමකට පත්විය නොහැකි බවත් තවමත් දේශපාලන ප්‍රතිසංස්කරණ ඉල්ලා මහා පරිමාණ විරෝධතා පැවැත්වෙන බවත් ඇමෙරිකා එක්සත් ජනපද කොංග්රස් සාමාජික සාමාජිකාවන් පිරිසක් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් මහතා සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමෙරිකානු කාර්යාංශයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය වෙත යැවූ ලිපියක සඳහන් වේ. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් ඇතිවී…
පළාත් සභා ඡන්දය පැවැත්වීමට හැකි දැයි සොයා බලයි
පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම කෙරෙහි අවධානය යොමු කර, ඒ සඳහා අවශ්‍ය නීතිමය කටයුතු සොයා බලන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට ඊයේ (11) උපදෙස් දුන්නේය. පැරැණි හෝ නව ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට හැකි ඉඩකඩ සොයා බලන ලෙසද අගමැතිවරයා මැතිවරණ කොමිසමේ සාමාජිකයන් හමුවේ පැවැසීය. මැතිවරණ කොමිසමේ සාමාජිකයන් හා අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර විජේරාම…
එ.ජා.ප යෙන් මෙවර මැතිවරණයට නව අපේක්ෂකයින් බහුතරයක්
නව අපේක්ෂකයින් බහුතරයක් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මෙවර මැතිවරණයට ඉදිරිපත් වීම ගැන මා ආඩම්බර වෙනවා. රටෙහි ක්‍රියාත්මක වන දේශපාලන පද්ධතිය පිළිබඳ තරුණ තරුණියන්ගේ විශ්වාසය මේ වනවිට නැතිවී ඇති බවත්, ඔවුන් නියෝජනය කිරීම සඳහා නව මුහුණු සහිත නව දේශපාලන සංස්කෘතියක් ඔවුන් ඉල්ලා සිටින බවත් අප තේරුම් ගත්තෙමු. අප පක්ෂයට දැන් පළපුරුදු සහ නැවුම් තරුණ අපේක්ෂකයින්ගේ…
මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරන පළමු ඡන්දය
මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වරට අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරාගැනීම සදහා පාර්ලිමේන්තුවේදී ඡන්ද වීමසීමක් අද පැවත්වෙයි. ඒ සදහා නාමයෝජනා කැඳවීම ඊයේ පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් සිදු කළ අතර, එම කටයුතු මෙහෙයවනු ලැබුවේ පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක විසිනි. වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහ ජාතික ජන බලවේගයේ නායක අනුර…