Similar Posts
යුක්රේනයට අමෙරිකාවෙනුත් යුද ටැංකි
යුක්රේනයට අධිතාක්ෂණික යුද ටැංකි 31 ක් ලබාදීමට අමෙරිකාව සූදානම් වෙයි. අමෙරිකාව නිවේදනය කළේ, එම් වන් ඒබ්‍රහම් වර්ගයේ අතිනවීන යුද ටැංකි ලබාදීමට සැලසුම් කර ඇති බවයි. රුසියාවට එරෙහි යුද්ධයේදී යුක්රේනයේ යුද බලය ශක්තිමත් කිරීමේ අරමුණින් අමෙරිකාව මෙම යුද ටැංකි ලබාදීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ගෑස් නැත භුමි තෙල් හිඟයි ජනතාව සැපෙන්ද …
රටතුල පවතින ගෑස් හා භුමි තෙල් හිගය හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන මෙම ප්‍රදේශයේ ජනතාව පවසනුයේ ගැස් හා භුමි තෙල් හිගය උග්‍රවිමත් සමග තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. ගැස් හිගය හේතුවෙන් රුපියල් දාහාස් ගනන් වැය කර භුමි තෙල් උදුන් මිලදි ගත්තද මේ වන විට පවතින භුමි තෙල් හිගය…
පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ට අසීමිත බලතල
පළාත් පාලන ආයතනවල පනත්වල විමධ්‍යගත මුදල් කියලා දෙයක් නෑ.ආයතනවල සභාපතිවරුන්ට අසීමිත බලතල තියනවා ඔවුන්ට ඕනෑම දෙයක් කරන්න පුළුවන් යනුවෙන් උතුරු මැද පළාත් පාලන කොමසාරිස්වරියා කල ප්‍රකාශය නිසා පණින රිලවුන්ට ඉනිමන් ලැබී ඇති බව මිහින්තලය ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් අනාවරණය කළහ. මිහින්තලය ප්‍රාදේශිය සභාවේ ඊයේ (01දා) සවස පළාත් පාලන කොමසාරිස් එන්.එච්.රෝයි නිෂාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ විපක්ෂ…
මාසක බිලින්දෙකුටත් කොවිඩ් – බගවන්තලාවෙන් ආසාදිතයන් 31ක්
කොටගල ප්රාදේශය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ මාසක බිලින්දෙකු සමග තිදෙනක් 13වන දින කොවිඩ් ආසාදිතයන් බවට හදුනාගෙන ඇති බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ කොටගල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයට අයත් කෙලි වතුයායේ මසක බිලිදෙකු හා එම බිලිදාගේ මව කොවිඩ් ආසාදිතයන් ලෙසට හදුනා ගෙන ඇති…
හෙට (18) සිට යළි දැනුම්දෙනතුරු ජල සැපයුම සීමා වෙයි
පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් පානිය ජල සැපයුමට දැඩි බලපෑම් එල්ලවී තිබේ. හෙට (18) සිට යළි දැනුම්දෙන තුරු කුරුණෑගල නගරයට ජලය සැපයීම සීමා කිරීමට සිදුවන බව දැනුම්දී තිබේ. වියළි කාලගුණය හමුවේ පසුගිය මාස එකහමාරක කාලය තුළ පවුල් 52,435ක් සහ පුද්ගලයින් 181,671 දෙනෙකුට පානීය ජලය සැපයීම සිදුකර ඇත. ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ සමස්ථ…
ඔමික්‍රොන් ආසාදිතයෝ ලක්ෂ 180ක්
ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් ගෙවුණු සතියේදී ලොව පුරා වාර්තා වී ඇති ඔමික්‍රොන් ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 180 දක්වා ඉහළ ගොස් තිබේ. තෙවැනි කොවිඩ් රැල්ලේ බලපෑමට ලක්ව සිටින ඉන්දියාවෙන් ද ලක්ෂ තුනේ සීමාව ඉක්මවා ආසාදිතයන් වාර්තා වූ අතර, ප්‍රංශයෙන් හඳුනා ගත් ආසාදිතයන් ගණන 425,000කට අධිකය. එක්සත් රාජධානිය, බ්‍රසීලය, ඉතාලිය, ස්පාඤ්ඤය, ජර්මනිය, ආර්ජන්ටිනාව යන රටවලින් ද…