Similar Posts
එස්.බි, තිලංග, මහින්ද, ලක්ෂ්මන්ට වැඩ වරදින ලකුණු
එළඹෙන මහ මැතිවරණයේදී පරාජයට පත් වන පොදුජන පෙරමුණේ කිසිදු අපේක්ෂකයෙකුට ජාතික ලැයිස්තුවෙන් අවස්ථාවක් ලබා නොදෙන බව එම පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අවධාරණය කරයි. 2015 අගෝස්තු 17 වනදා පැවති මැතිවරණයෙන් පරාජය වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂයන් 5 දෙනෙකුට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුර ලබා දීමට එහි නායකයා වූ හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා…
ශ්‍රී ලාංකිකයකු සයිබර් අපරාධ කලාපයට
මියන්මාරයේ සයිබර් ක්‍රිමිනල් ඒරියා නමින් හඳුන්වන ප්‍රදේශයේ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා සිටින ශ්‍රී ලාංකිකයන් බේරාගැනීම සඳහා සාකච්ඡා පවත්වන පසුබිමක තවත් ශ්‍රී ලාංකිකයකු එම ප්‍රදේශයට රැගෙන ගොස් ඇති බවට තොරතුරු වාර්තා වෙයි. පරිගණක ක්ෂේත්රයේ රැකියා සඳහා ගිය ශ්‍රී ලාංකිකයන් 56 දෙනකු එම ප්‍රදේශයේ කඳවුරු කිහිපයක බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බවට වාර්තා වන අතර, එවැනි තත්ත්වයක් පවතින අවස්ථාවක තවත්…
වතුකම්කරුවන් පැමින වසර 200ක් ගතවිම නිමිති කර ගෙන සංවිධානය කරනු ලබන සැමරුම් උත්සවයක්
වතුකම්කරුවන් ශ්‍රිලංකාවට පැමින වසර 200ක් ගතවිම නිමිති කර ගෙන කදුරට ජනතා පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන සැමරුම් උත්සවයක් සමගි ජන බල වේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පක්ෂ කිපයක නියෝජිතයන් හා ඉංදිය නව මහ කොමසාරිස් ප්‍රමුක ඉංදියාවේ ඇමතිවරුන් කිප දෙනකුගේ සහාභාගිත්වයෙන් මේ මස 24වන දින පෙරවරු 10.00ට නුවරඑළිය සිනිසිටා ශාලාවේදි පැවැත්විමට පියවර ගෙන…
ගැබිනි රාජ්‍ය සේවිකාවනුත් අද පැමිණීම අනිවාර්ය කරයි
රාජ්‍ය සේවයේ නියුතු ගර්භණී කාන්තාවන් අද (02) සිට අනිවාර්යෙන්ම සේවයට වාර්තා කළ යුතු බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ රත්නසිරි පැවසීය. ලේකම්වරයා පෙන්වා දෙන්නේ ගර්භණී කාන්තාවන්ටද කොවිඩ් එන්නත ලබා ගැනීම සුදුසු යැයි සෞඛ්‍ය අංශ නිර්දේශ කර ඇති මොහොතක, එම නිලධාරිනියන් පමණක් සේවයට නොකැඳැවීමට වෙනත් හේතුවක් නොමැති බවය. කෙසේ වෙතත් ආයතන…
කන්දකාඩු කොරෝනා පොකුර රට පුරා පැතිර යෑමේ අවදානම් තත්ත්වයක්
කන්දකාඩු කොරෝනා පොකුරෙන් හදුනාගත් කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව මේ වන විට 532 දක්වා ඉහළ ගොස් තිබිණි. මේ හේතුවෙන් රට පුරා ප්‍රදේශ රැසක සමීපතමයන් සහ ආශ්‍රිතයන් රැසක් නිරෝධායනයට ලක් කිරීමට ද සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත. මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඊයේ සවස වන විට 2653කි. ඉන් රෝගීහු 1981ක් පූර්ණ සුවය…
ඇමෙරිකන් බිලියනපති ව්‍යාපාරික ඉලොන් මස්ක් පුටින්ට අභියෝග කරයි
යුක්රේනයේ නිදහස වෙනුවෙන්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ ද්වන්ධ සටනකට තමන් සූදානම් යැයි ඇමෙරිකන් බිලියනපති ව්‍යාපාරික ඉලොන් මස්ක් පවසයි. ඇමෙරිකන් බිලියනපතියා මෙසේ පවසා ඇත්තේ සටනට එන්නැයි රුසියන් ජනාධිපති පුටින්ට ප්‍රසිද්ධියේ අභියෝග කරමිණි. උපතින් දකුණු අප්රිකානුවකු වන 50 හැවිරිදි මස්ක් ඇමෙරිකන් පුරවැසියකු වන අතර ඔහු අද ලොව ධනවත්ම පුද්ගලයා ද වෙයි. ‘යුක්රේන යුද්ධය ඉක්මනින් අවසන් කිරීමට,…