Similar Posts
පවිත්රාට – ගාමිණිට නව අමාත්‍යාංශ
නව කැබිනට් සංශෝධන දෙකක් මීට සුළු වේලාවකට පෙර සිදුවිය. ප්‍රවාහන අමාත්‍ය ධූරය දැරූ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මීට සුළු වේලාවකට පෙර විදුලිබල අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නාය. විදුලිබල අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ගාමිණි ලොකුගේ මහතා නව බලශක්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
හෙට ගමනාගමනය සීමා වෙයි
හෙට දින (04) උදෑසන 6.00ත් 8.00ත් කාලය තුළ 73වන නිදහස් සමරු උළෙල පැවැත්වෙන නිදහස් මාවත , නිදහස් චතුරශ්‍රය ආශ්රිත මාර්ග වල ගමනාගමනය සීමා කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා හෙට දිනයේ පැවැත්වෙන 73 වන නිදහස් දිනයට සමගාමීව පැවැත්වෙන පෙරහුරු අද දිනයේද පැවැත්වෙන බැවින් කොළඹ නිදහස් මාවතේ උදෑසන 6.00සිට දහවල් 1.00…
ව්‍යාජ මුදල් නොට්ටු සමඟ සැකකරුවකු සැක පිට අත් අඩංගුවට
ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා වලස්මුල්ලේ සිට වන්දනාකරුවන් පිරිසක් රැගෙනආ රියදුරකු ව්‍යාජ මුදල් නොට්ටු සමඟ නල්ලතන්නිය පෙලිසිය විසින් 18 අත් අඩංගුවට ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නල්ලතන්නිය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ වලස්මුල්ල ප්රදේශටෙය් සිට ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා වන්දනාකරුවන් පිරිසක් රැගෙන පැමිනි රියදුරකු නල්ලතන්නිය ප්‍රදේශයේ වෙළද සැලකට ගොස් භාන්ඩ රැගෙන මුදල් ලබාදිමේදි…
අදායම අනුව බදු අයවෙන හැටි
මාසික ආදායම රුපියල් ලක්ෂයකට වඩා වැඩි මාසික ආදායමක් ලබන සියලු දෙනා ආදායම් බද්දට යටත් වීම හේතුවෙන් දේශිය ආදායම් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මේ දිනවල සමාජයේ මතුව ඇත්තේ දැඩි කතාබහක්. මෙතෙක් කල් රුපියල් 250,000ක මාසික අදායමක් ඉපැයූ පුද්ගලයන් අදායම් බද්දෙන් නිදහස් වූ අතර එම මුදල ඉක්මවා උපයන සෑම පුද්ගලයෙකුම ආදායම් බද්දකට යටත් කෙරුණා. කෙසේ වෙතත්, මේ අතරතුර,…
තවත් අමාත්‍යංශ දෙකක් !
නොවැම්බර් 20 වන දින රජය විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව මහජන ආරක්ෂණ අමාත්‍යංශය හා තක්ෂණ අමාත්‍යංශය යන නමින් තවත් අමාත්‍යංශ දෙකක් අලුතින් පිහිටුවීමට නියමිතව තිබේ. ප්රශස්ත තොරතුරු තාක්ෂණය ජාතික හා ජාත්‍යන්තර විද්‍යුත් සම්බන්ධතාවයන් හා සම්බන්ධීකරණය කරමින් සෞඛ්‍ය, අධ්‍යාපන හා සුභසාධන හා රාජ්‍ය සේවාවන් මෙන්ම ව්‍යාපාරික ක්ෂේත්රයන් කාර්යක්ෂම ලෙස මෙහෙයවීම සදහා ඩිජිටල් ආණ්ඩුකරණ සේවයක්…
ද ෆිනෑන්ස්, ETI තැන්පත්කරුවන්ගේ මුදල් ගෙවීම මහජන බැංකු ශාඛාවලින්
ද ෆිනෑන්ස්, ඊ.ටී.අයි. සහ ස්වර්ණ මහල් සහ ෆයිනෑන්ෂල් සර්විස් යන සමාගම්වල තැන්පත්කරුවන්ගේ මුදල් ගෙවීම සියලුම මහජන බැංකු ශාඛාවලින් සිදු කිරීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා භාණ්ඩාගාර ලේකම්වරයාට උපදෙස් ලබා දුන් බව මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය සදහන් වේ. දැනට මහජන බැංකු ශාඛා 46ක් මගින් පමණක් සිදු කෙරෙන ද…