ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැඩ බලන ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පත් කර තිබේ.

ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විදේශ ගත වීම හේතුවෙන් ජනාධිපති විසින් මෙම පත්වීම ලබා දී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ.

More Stories