udgosana

ජනාධිපතිට හා රජයට ඉවත් වන ලෙස ඉල්ලමින් හැටන් මල්ලි අප්පුව මංසන්ධියේදි  උද්ඝෝෂණයක් පවත්වන ලදි.

වතුකරය නියෝජනය කරන රාජ්‍ය නොවන සංවිධාන කිපයක් එකට එක්ව මෙම උද්ඝෝෂණය පැවැත්වු අතර එම ප්‍රදේශයේ ආරක්ෂාව සදහා හැටන් පොලිසියේ නිලධාරින්ද යොදවා තිබුනි.

මනුර සුදත් සෙල්ලහේවා

Similar Posts