අගමැති වන්නේ කවුද කියන එක තීරණය වන්නේ අප රටේ ව්‍යවස්ථාව අනුව හා  පාර්ලිමේන්තුවේ විශ්වාසය අනුව බවත් එහෙයින් ජනාධිපතිවරණය හා අගමැතිධුරය අතර කිසිඳු සම්බන්ධයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රි ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (31) රාජගිරියේ පැවති මාධ්‍ය හමුවකදීය.

වීඩියෝව පහතින්…

More Stories