Similar Posts
අඹගමුව ප්‍රදේශයේ ගම්මාන කිපයකම රිලා කරදර
අඹගමුව ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ ගම්මාන කිපයකම පවතින රිලා කරදර හේතුවෙන් එම ප්‍රදේශ වල ගම්වාසින් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පේරගහාමුල, ජම්බුතැන්න, පේරගෝල්ල, හිටිහේගම, දාගම්පිටිය, ඇල්ලඋඩ, බදුපොල, හොරකඩ, කලුගල, යටිබේරිය, යන ගම්මාන තුල මෙම රිලා කරදර වැඩි වශයෙන් පවතින බව එම ගම්වාසින් පවසති. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම…
ගෑස් ප්රශ්නය නිර්මාණය කළේ පාලකයන්
ගෑස් පිපිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව මෙතෙක් විධිමත් හා විද්‍යාත්මක පියවරක් නොගැනීම බරපතළ කරුණක් බවත් මිනිස් ජීවිත ගැන අබමල්රේණුවක වටිනාකමක් ආණ්ඩුවට නොමැති වීම ඛේදනීය තත්ත්වයක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිට අනුර කුමාර දිසානායක පැවැසීය. ගෑස් ආශි‍්‍රතව අපේ රටේ ඇතිවී තිබෙන ගැටලු කිසිවක් ස්වාභාවිකව ඇතිවූ දේවල් නොවන බවත් මේ සියල්ල පාලකයන් විසින් නිර්මාණය කරන…
ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතා අද උදෑසන අභාවප්‍රාප්ත විය. මියයන විට ඔහු 76 හැවිරිදි වියෙහි පසුවිය. නැසී ගිය මාලි නෙල්සන් මහත්මියගේ සැමියා වූ ඔහු තරංග නෙල්සන් මහතාගේ පියානන්ද වේ 2013 මාර්තු මස 15 වන දින ඔහුගේ 50 වසරක ගායන දිවිය සමරමින් “අවුරුදු 50යි, නිහාල් ඇවිත්” ප්‍රසංගයක් මියුසියස් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. 2015 දී නෙල්සන්ට ‘මොරටුපුර…
පස් කන්දක් කඩා වැටිමෙන් අයෙකු මරුට
ආගරපතන හොල්බෘක් ප්‍රදේශයේ නිවසක අත්තිකාරම් කපමින් සිටියදි පස් කන්දක් කඩා වැටිමෙන් එක් අයකු මිය ගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇත. මෙම පස් කන්ද කඩා වැටිමෙන් පස්වලට යටවු තිදෙනා ආගරපතන පොලිසිය හා ප්‍රදේශයේ පිරිස එක්ව පස් ඉවත් කර ගොඩ ගත් බවත් එම අවස්ථාවේ එක් අයකු මිය ගොස් ඇති බවත් අනික් දෙදෙනා ආගරපතන රෝහලට ඇතුලත් කිරිමට පියවර…
කෘෂි මහාචාර්යවරු 114ක් ගෝඨාගෙන් සාකච්ජාවක් ඉල්ලයි
පොහොර අර්බුදය සම්බන්ධයෙන් නිවැරදි අදහස් හා වැඩපිළිවෙළක් පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීම සඳහා විශ්ව විද්‍යාලවල කෘෂිපීඨවල ආචාර්ය මහාචාර්යවරු 141 දෙනෙක් ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලා සිටිති. රට මුහුණු දෙමින් සිටින කෘෂිකර්ම කේෂ්ත්‍රයේ අර්බුදය විසඳීම සඳහා වර්තමාන රජයේ නිරෝගීමත් ජාතියක් බිහිකිරීමේ සහ හරිත කෘෂිකර්මික දැක්මට අනුව ක්‍රියාත්මක කළ හැකි වැඩපිළිවෙළක් රජයට යෝජනා කිරීමට කැමැත්තෙන් පසුවන බව ද එම ආචාර්ය…