Similar Posts
දිවයින පුරා හදිසි මෙහෙයුම්
රට තුළ නීතිය සහ සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් දිවයින පුරා හදිසි මෙහෙයුම් සිදුකෙරෙන බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ -පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව පැවසුවේ දැනට දින කිහිපයකට පෙර දිවයිනම ආවරණය වන පරිදි විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක වූ බවයි. එම මෙහෙයුම දින 03ක් පුරා අඛණ්ඩය ක්‍රියාත්මක කර තිබේ. සංවිධානාත්මක අපරාධකරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, මනුෂ්‍ය ඝාතකයින්,…
ගම් මට්ටමින් මෙහෙයුම් කමිටු ශක්තිමත් කිරීමට යයි
සමගි ජන බලවේගය මාස දෙකක් තුළ විශාල ජයග්‍රහණයක් ලැබූ බවත් ඉදිරියේ තව දුරටත් තම පක්ෂය ශක්තිමත් කිරීම සදහා ගම් මට්ටමින් ඡන්දපොල මෙහෙයුම් කමිටු ශක්තිමත් කිරීමට පියවර ගන්නා බවත් සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පොලොන්නරුව තඹාල මුස්ලිම් ගම්මානයේ දී පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ උතුරු මැද පළාතේ සිය පක්ෂයේ බිම්මට්ටමේ යාන්ත්‍රණය ශක්තිමත්…
නව රාජ්‍ය ඇමැතිවරු අද දිවුරුම් දෙති
නව රජයේ රාජ්‍ය ඇමැතිවරු දිවුරුම්දීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු විය . පසුගිය රජයේ අමාත්‍යධුර දැරූ ෂෙහාන් සේමසිංහ -(මුදල්),දිලුම් අමුණුගම(ආයෝජන ප්‍රවර්ධන), ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් (ආරක්ෂක) ,ජගත් පුෂ්පකුමාර( විදේශ රැකියා ප්‍රවර්ධන ),රංජිත් සියඹලාපිටිය (මුදල්),ලොහාන් රත්වත්තේ (වැවිලි),ලසන්ත අලගියවන්න (ප්‍රවාහන),සිසිර ජයකොඩි (දේශීය වෛද්‍ය) ,ජානක වක්කුඹුර (පළාත් සභා සහ පළාත් පාලන),පියල් නිශාන්ත ද සිල්වා (ධීවර),මොහාන්…
විදුලිය කැපෙන වින්ධිතයන් වෙනුවෙන් ‘අඳුරෙන් එළියට එළියට සවියක්’
අසාධාරණ ලෙස විදුලිය විසන්ධි කිරීමට භාජන වූවන්ට යුක්තිය ඉටුකිරීම සඳහා එම විසන්ධි කිරීම්වලට අදාළ දත්ත අධ්‍යයනයක් කරන්නේ යැයි ‘අඳුරෙන් එළියට එළියට සවියක්’ මැයෙන් ආරම්භ කළ වැඩපිළිවෙළෙහි අනුශාසක මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පැවසූහ. විසන්ධි කිරීම් අවසානාත්මක වශයෙන් සාධාරණ ලෙස කළ දැනුම් දීම්වලින් පසුව සිදු කළේ ද යන්න ගැන පුළුල් අධ්‍යයනයක් මෙමඟින් සිදුවනු ඇතැයි මහාචාර්ය ධම්මරතන හිමියෝ…
විදුලිබල මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි
විදුලිබල මණ්ඩලයේ සභාපති ෆර්ඩිනැන්ඩු මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ තමන් එම ඉල්ලා අස්වීමේ ලිපිය පිළිගත් බවය. විදුලි බල මණ්ඩලයේ සභාපති වරයා කෝප් කමිටුව හමුවේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් හේතුවෙන් ආන්දෝලනාත්මක තත්ත්වයක් පසුගිය දිනවල ඇතිවිය. ඉන් අනතුරුව විදුලිබල මණ්ඩලයේ…
කොරෝනා ප්‍රහේලිකාවක් වෙයි – පිට පිට තුන්පාරක් කොවිඩ් හැදුණු පුද්ගලයෙක්
නව කොරෝනා වෛරසය පිට පිට තුන් වරක්ම එක් පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වීමක් පරීක්ෂණවලින් හෙළිවී ඇති බවයි. මේ අතර දෙවතාව බැගින් වෛරසය ආසාදනය වූ ආකාරයක් පෙන්නුම් කළ පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් ගැන පසුගිය දිනවල දකුණු කොරියාවෙන් ද වාර්තා වී තිබිණි. 160 කට ආසන්න පිරිසකට මේ ආකාරයෙන් දෙවතාව බැගින් වෛරසය ආසාදනය වී ඇති බැව් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ….