Similar Posts
නුවරඑළියට විදේස රැකියා නියුක්තිකයන්ගේ කාර්යාලයක්
විදේස රැකියා නියුක්තිකයන්ගේ කාර්යාලයක් නුවරඑළිය දිස්ත්‍රික්කයට ලබා දෙන ලෙස කරන ලද ඉල්ලිම අද දින ඉටුවිම පිලිබදව සතුටට පත්වන බව ප්රිඩ්රෝ ආයතනයේ විධායක අධ්යක්ෂ මයිකල් ජෝකිම් මහතා පවසයි. මාධ්‍ය වෙත මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු මයිකල් ජෝකිම් මහතා නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතු කරය නියෝජනය කරමින් විදේස රැකියා සදහා පිටව යන පිරිසට එම වැඩ කටයුතු කර ගැනිමට…
මැයි දින පෙළපාලියට දේශපාලන පක්ෂ රැසක් බස් ඉල්ලයි
මෙවර මැයි දින පෙළපාලි සඳහා දේශපාලන පක්ෂ රැසකින් බස් රථ අයදුම්කර ඇති බව ලංකා ගමන ගමන මණ්ඩලය පවසයි. ඒ අනුව ඉල්ලුම් කර ඇති පක්ෂ සඳහා බස් රථ ලබාදෙන ලෙස සියලුම ඩිපෝ දැනුවත් කර ඇති බවයි ලංකා ගමනාගමන මණ්ඩලය කියා සිටියි. මේ අතර ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ මෙවරත් දේශපාලන පක්ෂ…
සියලුම ජාතින් නියෝජනය කරමින් හිස තෙල් ගැමේ චාරිත්‍රය ඉටුකරයි
සිංහල හිංදු අලුත් අවුරුදු චාරිත්‍රවල හිස තෙල් ගැමේ චාරිත්‍රයේ හැටන් හිස තෙල් ගැමේ චාරිත්‍රය හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරස්ථානයේදි පවත්වන ලදි. එම හිස තෙල් ගැමේ චාරිත්‍රය 17වන දින පෙරවරු 7.16 යෙදි තිබු අතර එහිදි හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරාධිපති මධ්‍යම පලාත් ප්‍රධාන සංඝනායක දර්ශණපති පුජ්‍ය මහගම විමල නායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි. මෙම අවස්ථාවට ප්‍රදේශයේ සියලුම ජාතින්…
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප වැඩිකිරීම අසාර්ථක විමේ අවදානමක්
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩි කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කම්කරු දිනයේදි කරන ලද පොරෝන්දුව මේ වන විට අසාර්ථක විමේ අවදානමක් පවතින බව සමස්ථ ලංකා ප්රගතිශීලි සේවක පෙරමුණේ නායක ආචාර්ය ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. හැටන්හි පිහිටි ඔහුගේ කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා එහිදි මේ පිලිබදව වැඩි…
නඩු පමාව ආර්ථික කඩා වැටීමට හේතු වූ ආකාරය
ලංකාවේ අද කවුරුත් කතා කරන ප්‍රශ්ණය නම් වෙන කොයිම කාලයකවත් සිදු වූවාට වඩා රටේ ආර්ථිකය විශාල අගාධයකට වැටෙමින් පවතින බවය. එය ප්‍රකාශයට පත් කරන්නේ එක් අතකින් විදේශ විනිමය පිළිබද ඉතා බරපතල ගැටලුවක් ලෙසය. භාණ්ඩාගාරයේ මුදල් සංචිතය පවා ඉතාමත් පහලට වැටෙන තත්වයක් උදාවී ඇති බව රජය මෙන්ම විරුද්ධ පක්ෂයද, ආර්ථික විද්‍යාඥයෝද එකසේ කියා සිටී. ණය වාරිකයන්…