Similar Posts
අන්දමන් මුහුදු ප්‍රදේශය අන්දමන් වෙයි
දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී තිබෙනවා. මෙය වර්ධනය වෙමින් බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කරමින්, අද (15) දින වනවිට උතුරු අන්දමන් මුහුදේ පීඩන අවපාතයක් බවට පත්විය හැකියි. දිවයිනට නැගෙනහිරින් වන ගැඹුරු මුහුද ආශ්‍රිතව ක්‍රියා කරන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව සහ ඉදිරි කාලගුණ නිවේදන කෙරෙහි අවධානයෙන් කටයුතු කරන ලෙසයි…
සෞඛ්‍ය ඇමැතිනිය පොරොන්දු කඩකරයි
කොවිඩ් 19 වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නිරෝධායන පනතේ නීතිරීති බලාත්මක කිරීම සඳහා වූ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කරන බවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි අවස්ථා හයකදී දුන් පොරොන්දු මෙතෙක් ඉටුකර නැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති උපුල් රෝහණ විසින් සෞඛ්‍ය ලේකම්වරයා වෙත ඊයේ (23 වැනිදා) යොමු කළ ලිපිනයක සඳහන් වන්නේ…
ස්වෝත්සාහයෙන් නැගීසිටීමට වෙර දරන පුංචි අඹේවෙල අජිත්ගේ කදුළු කතාව
උපාධිධාරින් රැකියා ඉල්ලමින් රජයට බලකරමින් මහ පාරේ බැටන් පොළුපහර කමින් කෑමොර දෙන අතර අප මේ කියන්න යන්නේ මීට හාත්පසින්ම වෙනස් කතාවකි. කිසිවෙකුටත් අත නොපා තම උත්සාහයෙන් ජීවිතය ගොඩ ගැනීමට වෙහෙසෙන කන්තලේ අග්බෝපුර අජිත් කුමාර (42) නම් කිරි ගොවියා කාටත් ආදර්ශයක් වන තරුණයෙකි. ඔහු සාමාන්‍ය පෙලෙන් පාසල අතහැර තම පියාගේ හරකුන් දහ දෙනෙකුත් රැගෙන වයස අවුරුදු…
මේ වසරේදී බිලියන 3101ක බදු ආදායම් ඉලක්කයක්
මේ වසර ඇතුළත රුපියල් බිලියන 3101ක රාජ්‍ය බදු ආදායම් ඉලක්කයක් ළඟා කරගත යුතුව ඇතැයි රාජ්‍ය ආදායම් පිළිබඳ ජනාධිපති අධ්යක්ෂ ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා පැවැසීය. මේ ආදායම් ඉලක්කයෙන් මේ වන විට අය කරගත හැකිව තිබෙනුයේ රුපියල් බිලියන 1711ක් බව ද අධ්යක්ෂ ජනරාල්වරයා කීය. ඉලක්ක කළ පරිදි දැනට ආදායමෙන් සියයට 47ක් සපුරාගෙන තිබේ. ඉතිරි සියයට 53 ජය…
ජිවන වියදමට සරිලන ලෙසට වැටුප් වැඩි කරන ලෙස උද්ඝෝෂණ ව්‍යාපාරයක්
ජිවන වියදමට සරිලන ලෙසට වතු කම්කරු වැටුප් වැඩි කරන ලෙසත් වතු කම්කරුවන්ගේ අයිතින් ලබා දෙන ලෙසත් රජය බල කරමින් මේ මස 15වන දින සිට වතුකරය තුල උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධානය කරන බව සමස්ථ ලංකා වතු කම්කරු සංගමයේ ලේකම් ජේ. එම්. ඒ. ප්‍රේමරත්න මහතා පවසයි. හැටන් ඩයිනින් රෙස්ට්හිදි ජිවත් විමට ඉඩ දෙනු යන තේමාව යටතේ 10වන දින…
පාඨලීගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ වෑයමක්
තමන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ වෑයමක ආණ්ඩුව සිටින බවත්, තමන් ඊට කිසිසේත්ම බිය නොවන බවත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කීය. ඒ මහතා පෙන්වා දුන්නේ වත්මන් ආණ්ඩුවේ මංකොල්ලකෑම් සම්බන්ධයෙන් ජනතාවට හෙළිදරව් කිරීම හේතුවෙන් මෙය සිදුකිරීමට ආණ්ඩුව සැලසුම් කරමින් සිටින බවකි. ඊට එරෙහිව ජනතාව ඉදිරියට යන බව කී මන්ත්‍රීවරයා මෙම පාපය තවත් ඉවසිය යුතු නැති…