Similar Posts
මැතිවරණ සමයේ ආපදා කළමනාකරණයටත් විශේෂ වැඩපිළිවෙලක්!
ජනාධිපතිවරණය පැවැත්වෙන කාලසීමාවේ දී ආපදා වලින් සිදුවිය හැකි බලපෑම් අවම කිරීම සඳහා අද (19) සිට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් උදය හේරත් මහතා සඳහන් කරන්නේ මැතිවරණ කොමිෂන් සභාව සමඟ එක්ව එම වැඩපිළිවෙළ සකස් කර තිබෙන බවයි. මැතිවරණ කොමිෂන් සභාව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු…
තවත් පුද්ගලයින් 69 කට කොරෝනා – ඉදිරි පැය කිහිපය ඉතා තීරණාත්මකයි
මිනුවන්ගොඩ පිහිටි ප්‍රසිද්ධ ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන තවත් සේවක සේවිකාවන් 69 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණ වලදී තහවුරුවී ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා. මෙම ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන අයවළුන් මුණ ගැසීමට පසුගිය දින කිහිපයේදී දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට පුද්ගලයින්…
කටුනායක – වැල්ලම්පිටිය සිවිල් ආරක්ෂක කඳවුරු හුදකලා වෙයි
වැල්ලම්පිටිය ,වෙන්නවත්ත හා කටුනානායක සිවිල් ආරක්ෂ බලකා කඳවුරු දෙක හුදකලා කිරීමට පියවර ගෙන ඇත. කොරෝනා අසාදිතයින් අට දෙනකු හමු විමත් සමඟ මෙම පියවර ගෙන තිබේ. මෙම 8 දෙනා අතර සේරුපිට සහ පුත්තලම කඳවුරු දෙකෙන්ද හඳුනාගත් ආසාදිත බටයින් දෙදෙනකු අයත් වේ. සිවිල් ආක්ෂක බලකායේ මාධ්‍ය ප්‍රකාශක කර්නල් රත්නසිංහ මහතා මේ බව සඳහන් කලේය.
කාලගුණයේ වෙනසක්
අද (06) සහ හෙට (07) දියන්හිදී මධ්‍යඹ, සබරගමුව, ඌව සහ වයඹ පළාත්වල කාලගුණ තත්ත්වයේ වෙනසක් බලාපොරාත්තු විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මධ්‍යම, සබරගමුව, ඌව, වයඹ සහ බස්නාහිර පළාත් මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන් හී පස්වරු 2 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, නැගෙනහිර සහ උතුරු මැද…
ඇඳිරි නිතිය ලිහිල් කිරීම සම්බන්ධයෙන් නිවේදනයක්
මැයි 26 වන අඟහරුවාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. එමෙන්ම මැයි 26 අඟහරුවාදා සිට, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට අවසර ලැබෙන බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
දෙහි ගෙඩියක මිල රුපියල් 50ක් දක්වා ඉහළට
පවතින වියළි කාලගුණික තත්ත්යත් සමග පලදාව අඩුවීම නිසා දෙහි ගෙඩියක මිල රුපියල් 50ක් දක්වා ඉහළ ගොස් තිබේ. වෙළෙඳපොළේ දෙහි කිලෝවක් රුපියල් 1000කට මේ දිනවල අලෙවි කෙරේ. වියළි කාලගුණික තත්ත්වයත් සමග දෙහි අස්වැන්න විශාල ලෙස අඩුවීම නිසා මෙලෙස මිල ඉහළ ගොස් තිබෙන බව වෙළෙන්දෝ පවසති. දෙහි මිල ගණන් ඉහළ යෑම නිසා කුඩා පරිමාණයේ එළවළු වෙළෙඳ සල්වල…