Similar Posts
කාර්ය මණ්ඩලය සහ පුහුණුවන්නන් 400 දෙනෙකු සිටි තවත් නෞකාවක් මුහුදුබත් වෙයි
ඉරාන නාවික හමුදාවට අයත් විශාලතම නෞකාවක් ඕමානයට ආසන්න මුහුදු කලාපයේදී මුහුදු බත් වී තිබෙනවා. ඒ, එම නෞකාවේ ඇති වූ ගින්නක් හේතුවෙන්. ගින්න නිවා දැමීමට පැය ගණනාවක් පුරා ක්‍රියාත්මක කළ මෙහෙයුම් අසාර්ථක වූ බවයි එම මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. ගින්න ඇති වන නෞකාවේ කාර්ය මණ්ඩලය සහ පුහුණුවන්නන් 400 දෙනෙකු පමණ එහි සිට ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා…
චීනය සමග සාකච්ඡා කරන්න IMF කියයි
ශ්‍රී ලංකාව කඩිනමින් චීනය සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීම් සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කළයුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පවසා තිබේ. මේ අතර ශ්‍රී ලංකාවට IMF සහාය ලබාගැනීම සඳහා පැවැත්වෙන තාක්ෂණික සාකච්ඡා ද මුදල් අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ නිලධාරීන් සමග ඉදිරියට යමින් ඇති බවද IMFහී ආසියානු සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා සඳහන් කර ඇත.
නිරෝධායන ක්‍රියාවලියට බාධා කිරීමට සාමාජීය හෝ නීතිමය වශයෙන් අයිතියක් නැහැ
කෝවිඞ් 19 වෛරසය ශ්‍රී ලංකාව තුල පැතිර යාමේ අවදානම මගහරවා ගැනීම සඳහා රජය මගින් ගෙන යනු ලබන නිරෝධායන ක්‍රියාවලිය ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානය යන රටවලින් පැමිණෙන ශ්‍රී ලාංකිකයින් සඳහා පමණක් නොව විදේශිකයන් සඳහා ද අදාළ වන බව නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව කියා සිටියා. රටේ ආරක්ෂාව වෙනුවෙන් සිදුකරනු ලබන නිරෝධායන ක්‍රියාවලිය ප්‍රතික්ෂේප කිරීමට…
අන්තර්ජාලයෙන් කෙරෙන මුල්‍ය වංචා වැඩිවෙලා
සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන විවිධ මූල්‍ය වංචා වැඩිවෙමින් පවතින බවත් හෙයින් ඒ් පිලිබඳ අවධානයෙන් සිටින ලෙසත් මහබැංකුව මහජනතාව වෙත දන්වා සිටියි. මේ පිලිබඳ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මහබැංකුව පවසා සිටින්නේ මෙම වංචා බොහෝමයක් මහජනතාව ආකර්ෂණය කරගන්නා පහසු ණය යෝජනා ක්‍රම හරහා සිදු කෙරෙන බවය. එවැනි වංචනික ණය අනුමත කිරීමේ ක්‍රියාවලියේදී, වංචාකරුවන්…
දෛනික කොවිඩ් මරණ ඉහළට
ඊයේ (11) දිනයට අදාළව කොවිඩ් 19 වෛරසය ආශ්‍රිතව වාර්තා වූ මරණ ගණන 9ක් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කළ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා. මෙලෙස මියගිය අය අතර පිරිමි පුද්ගලයින් 6ක් සහ කාන්තාවන් තිදෙනෙකු ද වේ.ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16,614කි. මෙරටින් මේ දක්වා හදුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින්…
අදත් දුම්රිය වර්ජනය
දුම්රිය රියදුරන් පිරිසක් විසින් ආරම්භ කර ඇති වැඩවර්ජනය සිව් වන දිනටත් අද (10) ක්‍රියාත්මක වන බව ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පවසයි. අද උදෑසන කාර්යාල දුම්රිය ගමන් වාර 20ක් පමණ අවලංගු වන බව දුම්රිය පාලක මැදිරිය සදහන් කරයි. දෙවන පෙළ උසස් වීම් ලබාදීම ප්‍රමාද වීම, බඳවා ගැනීම් ප්‍රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් ඔවුන් මෙම…