Similar Posts
නැකැත් සීට්ටුව
රාජ්‍ය නැකැත් කමිටුවේ නැකැත් සීට්ටුවට අනුව සිංහල අවුරුදු නැකැත් චාරිත්‍ර සිදුකරන ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියි. ඒ අනුව අද (13) පස්වරුවේ උදාවන 2024 සිංහල දෙමළ අලුත් අවුරුද්දට සමගාමීව අද පස්වරු 2.41 සිට හෙට අලුයම 3.29 දක්වා පුණ්‍ය කාලය යෙදී ඇත.
කොවිඩ් ආසාදිතයන් 180 ක්
‘කොවිඩ්’ ආසාදිත රෝගීන් 180 දෙනකු ඊයේ (8) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය. ඒ අනුව මෙරටින් වාර්තා වූ මුළු ‘කොවිඩ්’ රෝගීන් සංඛ්‍යාව 666,944 ක් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ. පුද්ගලයන් දෙදෙනකු පෙරේදා (7) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේය. මියගිය පුද්ගලයන් දෙදෙනාම වයස අවුරුදු 60…
“වගා සංග්‍රාමයක්” ගැන කතා කළත්, රටේ ඇත්තේ “සාගත සංග්‍රාමයක්”
ආණ්ඩුව අද “වගා සංග්‍රාමයක්” ගැන කතා කළත්, රටේ ඇත්තේ “සාගත සංග්‍රාමයක්” බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. අන්තනෝමතිකව ගත් තීන්දු හේතුකොටගෙන රටේ කෘෂිකර්මාන්තය විනාශ කොට දමා ඇති ආණ්ඩුව ගෙයක් ගෙයක් පාසා ගෑස් සිලින්ඩර පිපිරෙන රටක් බවට මේ රට පත්කොට ඇතැයි ද පැවැසීය. ඇතැම් ඇමතිවරුන් ජනතාවට සහන පැකේජයක් දෙන බවට කයිවාරු ගැසුවත්, දී ඇති එකම…
කොරෝනා එන්නත් එකලස් කිරීමේ වැඩසටහනක් මෙරටදී
පවතින අවශ්‍යතාවය අනුව සෞඛ්‍ය කටයුතු පහසු කිරීමේ අරමුණින් මෙම වැඩපිළිවෙල ඉදිරියේ දී කඩිනමින් දියත් කිරීමට අපේක්ෂා කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවැති කොරෝනා මර්ධනය, පාලනය සහ එන්නත් කරණය සම්බන්ධ විශේෂ සාකච්ඡාවකට සහභාගි වීමෙන් අනතුරුව අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. සෞඛ්‍ය අංශ මගින් නිර්දේශ කරන සියලු පුරවැසියන්ට කඩිනමින් එන්නත්කරණය සිදුකරන බවත් ඒ සඳහා අවශ්‍ය…
පළාත් පාලන මැතිවරණය ගැන තේරිම් බාර නිලධාරීන්ගෙන් ගැසට්ටුවක්
පළාත් පාලන මැතිවරණය මේ මස 25 වැනි දා නොපැවැත්වෙන අතර එම මැතිවරණය භාණ්ඩාගාරයෙන් මුදල් නිකුත් කරන දිනක පවත්වන බව සඳහන් කරමින් දිස්ත්‍රික් තේරීම්බාර නිළධාරීන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගාරය විසින් නිකුත් කරනු ලබන බවට නිශ්චිත වශයෙන් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දෙන දිනය හෝ දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ…