ජල සම්පාදන මණ්ඩල සේවකයින් හෙට (23) යළිත් වැඩ වරජනයක නිරත වීමට සැලසුම් කර තිබේ.
ඒ, ඔවුන්ගේ ඉල්ලී ම් සඳහා විසඳුම් නොලැබීම හේතුවෙන්.
ජල සම්පාදන වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු උපාලි රත්නායක මහතා සඳහන් කළේ, පසුගිය 13 වැනි දා සිට ක්‍රියාත්මක අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් සිදු කරන බවයි.
Similar Posts
අනවසර පොලිස් සමාජ මාධ්‍ය ගිණුම්වලට නීතිමය ක්‍රියාමාර්ග
පොලීසිය හා සම්බන්ධව සිවිල් පුද්ගලයින් පවත්වාගෙන යන සියලුම සමාජ මාධ්‍ය ගිණුම් අවහිර කිරීමට පොලිස් දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබෙනවා. සති 02 ක් ඇතුළත ඒ සම්බන්ධයෙන් තොරතුරු සොයා බලා එවැනි ගිණුම් පවත්වාගෙන යන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටයි එම දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ. ඒ අනුව සිවිල් පුද්ගලයින්ට පොලිස් දෙපාර්තමේන්තුවේ නම කුමන හෝ ආකාරයකින් භාවිත කරමින් සමාජ මාධ්‍ය…
ජනාධිපති පොදු ලකුණකින් පොදු අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව පොදු ලකුණකින් පොදු අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නියමිත බව එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසා තිබේ. මහලේකම්වරයා ප්‍රකාශ කර සිටියේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක නායකයින් එක්සත් ජාතික පක්ෂයට එක්වීම සඳහා මේ වන විට සාකච්ඡා ආරම්භ කර තිබෙන බවයි. තවද,මැයි දිනය වෙනුවෙන් ද එක්සත් ජාතික පක්ෂ ඉතිහාසයේ…
රටේ ජනතාව ලිපේ ගින්දර වෙනුවට හිතේ ගින්දරෙන් දැවෙනවා
අද ලිපේ ගින්දර වෙනුවට ජනතාවට උරුම වී ඇත්තේ හිතේ ගින්දර පමණක් බව පැවසූ විපක්ෂ නායකතුමා නත්තලට පෙරාතුව ආණ්ඩුව ඉන්ධන මිල ඉහළ දමමින් අපූරු නත්තල් තෑග්ගක් දුන් බවත්, අලුත් අවුරුද්දට ආණ්ඩුව දෙන තෑග්ග වන්නේ මෙතෙක් ඇති අවසාන ඩොලර් සංචිත ටික පවා වියදම් කරමින් ණය වාරික ගෙවා දැමීම බව ද පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනදුක…
ඉන්දීය මහමැතිවරණයෙන් මෝදි දිනයි
ඉන්දීය පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හෙවත් ලොක් සභාවේ බහුතර බලය යළිත් වරක් හිමිකර ගැනීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්රමුඛ ඔහුගේ භාරතීය ජනතා පක්ෂ අයත් ‘ජාතික ප්රජාතන්ත්රවාදී සන්ධානය’ මේ වනවිට සමත් වී සිටී. ඉන්දීය මහ මැතිවරණය පැවැත් වූයේ ලොක් සභාවේ ආසන 543 සඤහා නියෝජිතයන් තෝරා ගැනීමටය. බහුතරය සඳහා ආසන 272 ක් දිනාගත යුතුව තිබුණු අතර, මෝදි සහ…
පොලිසියේ කොවිඩ් පොකුර 1277ක් වේ
ප්‍රභූ ආරක්ෂකයන් 44 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා. පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 264 දෙනකුටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති අතර ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ කොරෝනා ආසාදිතයන්ගේ සමස්ත ගණන 1277ක් බවද එම ආරංචි මාර්ග පවසනවා. මෙම ආසාදිත නිලධාරීන් දිවයිනේ පොලිස් ස්ථාන 85කින් වාර්තා වී ඇති බවද එම ආරංචි මාර්ග…