Similar Posts
බෙලරූස් සිට ලාංකිකයින් 277 ක් දිවයිනට
බෙලෝ රුසියාවේ බෙලරෑස් හි රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 277 ක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් ඊයේ (28) දින රාත්‍රී එරට අග නුවර වන මින්ස්ක් නුවර ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. බෙලරෑස්හි මින්ස්ක් නුවර ගුවන් තොටුපළේ සිට පැමිණ තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1206 දරන විශේෂ ගුවන් යානය…
රට කරවන ඇත්තෝ අපේ ගොවිතැන තනිකරා
කන්තලේ සේරුවිල ඇතුළු ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගොවිතැන් බතින් ජීවත් වන හා රටට බත සපයන ගොවීන්ගේ යළ කන්නයේ වී වගාව සඳහා දැනට තම කුඹුරු වල සියළු වැඩ කටයුතු අවසන් කර ඇතත් පොහොර සහනාධාර හෝ වෙනත් විකල්පයක් ගැන හෝ රජය වගේ වගක් නැතිව සිටීම ගැන ගොවීහු තම දැඩි කනස්සල්ල හා අප්‍රසාදය පලකර සිටිති. මේ සම්බන්ධව අදහස් දැක්වූ ත්‍රිකුණාමලය…
රුසියානු මිසයිල ප්‍රහාරයෙන් 40කට වැඩි පිරිසක් රෝහලේ
යුක්රේනයේ අවන්හලක් සහ සාප්පු සංකීර්ණයක් ඉලක්ක කර රුසියානු මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යුක්රේනයේ ක්‍රමටෝර්ස්ක් නගරයට එල්ල වු එම මිසයිල ප්‍රහාරයෙන් පුද්ගලින් සිව්දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී අවන්හල තුළ පුද්ගලයින් 80දෙනෙක් පමණ සිට ඇති අතර එයින් 40දෙනෙක් පමණ තුවාල…
ප්‍රදේශ රැසක පොල් වගාවට හානි
මෙරට පොල් වගාවෙන් සියයට අසූවක ප්‍රමාණයකට සුදු මැස්සාගේ හානිය පැතිරී ඇති බවත් මේ නිසා ඉදිරියේ දී පොල් හිඟයක් ඇතිවීමේ අවදානමක් මතුව ඇතැයි පොල් වගා කිරීමේ මණ්ඩලයේ මධ්‍යම පළාත් ප්‍රාදේශීය කළමනාකාර වසන්ත කුමාරසිරි බමුණුකොත්ගෙ මහතා පවසයි. මධ්‍යම පළාතේ පොල් වගාව තුළ සුදු මැස්සාගේ ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් ආරම්භ කරන වැඩසටහන් අතුරින් එහි පළමු වැඩසටහන ගම්පොළ ප්‍රාදේශීය…
තේ පොහොර සහනය තවත් පිරිසකට
දැනට ක්‍රියාත්මක තේ පොහොර සහනාධාරය අක්කර 50ක් දක්වා වූ තේ වතු සඳහා දක්වා පුළුල් කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දී තිබේ. මේ වනවිට මෙම තේ පොහොර සහනාධාරය ලබා දෙන්නේ අක්කර 10ක් දක්වා වූතේ වතු සඳහා පමණයි.තේ අස්වැන්න ඉහළ නැංවීමට නම් පොහොර යෙදීම අනිවාර්ය වෙයි. නමුත් දැනට තේ සඳහා පොහොර යෙදීමට…