Similar Posts
බංකොලොත් රූපවාහිනියෙන් වැඩක් ගනිමු
මේ දිනවල ගමේ දුවා දරුවන් පවුල් පිටින් කඳු තරණය කරමින් වනගත වෙමින් ගස් උඩ පැල් අටවමින් උස් ස්ථාන සොයමින් වෙහෙසෙන්නේ සැමට සමානව දෙනවා යැයි කියන අධ්‍යාපනයට ප්‍රවේශයක් හදාගන්න. අද ගමේ මිනිස්සු සහ දෙමාපියන්ට තිබෙන ප්‍රධානම ප්රශ්නය මාර්ගගත අධ්‍යාපනයට නැතිනම් ඔන්ලයින් අධ්‍යාපනයට ප්රවේශවීමට තිබෙන නොහැකියාවය. මේ අවහිරතාවයන්ට මූලිකම හේතුව දූරකථන සම්බන්ධතාවයන් සඳහා සිග්නල් නොමැතිවීම. සමහර තැනක…
මේ දැරිය සොයා දෙන්න
අංගොඩ කැලණිමුල්ලේ පදිංචි සජිනි දිල්හාරා නමැති වයස අවුරුදු 14ක දැරියක් පසුගිය 17වැනිදා සිට අතුරුදන්ව ඇති බව ඇයගේ මව මුල්ලේරියාව පොලීසිය වෙත පැමිණිලි කර තිබේ. තම මවගේ පණිවිඩයක් අනුව පාරට යන බව පවසා 17වැනිදා දහවල් නිෙවසින් පිටව ගොස් ඇති අතර එම අවස්ථාවේ සිට ඇය ගැන කිසිම ආරංචියක් නැති බව පොලීසිය පවසයි. CCTV කැමරා දර්ශන පරික්ෂාවට ලක්…
ප්‍රථම වරට CID නියෝජ්‍ය අධ්යක්ෂ ලෙස කාන්තාවක්!
මෙරට පොලිස් ඉතිහාසයේ පුථම වරට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂධුරය සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිනියක් පත් කර ඇත. මහජන ආරක්ෂක ලේකම්වරයාගේ අනුමැතිය මත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉමේෂා මුතුමාල මහත්මියව මෙලෙස පත් කර ඇත. ඇය 2007-11-03 වෙනි දින ආධුනික සහකාර පොලිස් අධිකාරිවරියක් ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට එක් වී ඇති අතර වසර 14 ක සේවා කාලයක් ඇති නිලධාරිනියකි. ශානිකා
‘ජන මතයට හිස නමනු’ GMOA රට පුරා විරෝධතා අරඹයි
වත්මන් රජයේ දුර්වල මූල්‍ය හා ආර්ථික කළමණාකරණයත්, ප්‍රතිපත්ති බිඳ දැමීමත් නිසා ශ්‍රී ලංකාව මුහුණ දෙන දරුණු ආර්ථික, සමාජයීය, සෞඛ්‍ය හා දේශපාලන අර්බුදයට විසඳුම් ලබා දීම සහ රට ස්ථාවර කිරීම සඳහා වර්තමාන රජයත්, පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ හා විපක්ෂ සියළු දේශපාලනඥයනුත් අසමත් වී ඇත. මේ සම්බන්ධයෙන් විරෝධතාවය පලකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය “රාජ්‍ය ප්‍රතිපත්ති වනසා අවනීතිය…
වැලිපැන්න පොලිසියේ නිළධාරින් 40 දෙනෙකු නිරෝධායනයට
වැලිපැන්න පොලිස් ස්ථානාධිපතිවරයාට කෝවිඩ් ආසාධනවී ඇතැයි තහවුරුවිමත් සමග වැලිපැන්න පොලිසියේ නිළධාරින් 40 දෙනෙකු නිවෙස් නිරෝධායනයට යොමු කල බව මතුගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පි.ඩී. ලයනල් මහතා කීවේය. පොලිස් ස්ථානාධිපතිවරයා සුළු අසනිප තත්වයකට ප්‍රථිකාර ගැනිමට ගිය අවස්ථාවේ සිදුකළ පී.සි. ආර්. පරීක්ෂණයකින් පසු කෝවිඩ් ආසාධිතයෙකු බව තහවුරුවී තිබේ. වැලිපැන්න පොලිසියේ නිළධාරීන් සියලු දෙනා අද (29) පි.සී.ආර්. පරීක්ෂණයට…