Similar Posts
කොලඹ ආසාදිතයින්ගෙන් 30%කට ඩෙල්ටා
කොළඹ නාගරික බල ප්‍රදේශය සහ ඒ ආසන්න ප්‍රදේශයේ ආසාදිතයින්ගෙන් සියයට 20 ත් 30 ත් අතර ඩෙල්ටා වෛරස් ප්‍රභේදය අසාදනය වී ඇතැයි සැක කළ හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය. මෙතෙක් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් වැඩි වශයෙන්ම හමුවී ඇත්තේ කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන්ගෙනි. හඳුනාගන්නා ලද ආසාදිතයන්ට වඩා වැඩි ප්‍රමාණයක් ආසාදිතයන් ප්‍රමාණයක් සමාජයේ සිටිය…
චීන යුද නැව් 03ක් ලංකාවට
මහජන චීන විමුක්ති හමුදාවේ යුද නෞකා තුනක් නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණ තිබේ. අද (26) උදෑසන එලෙස පැමිණ ඇත්තේ, “HE FEI”, “WUZHISHAN” සහ “QILIANSHAN” යන යුද නෞකා ත්‍රිත්වය බව නාවික හමුදාව පවසයි. මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Destroyer වර්ගයට අයත් “HE FEI” යුද නෞකාව, දිගින් මීටර් 144.50 හා නැවේ කාර්යය මණ්ඩලය 267ක ගෙන් සමන්විතය….
රන්ජන්ට ඇප
ඊයේ රාත්‍රිෙය්දී අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඇප පිට මුදා හැරීමට නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා විසින් අද දින කටයුතු කර ඇත. එසේ ඇප නියම කර ඇත්තේ ඒ මහතා අද සවස නුගේගොඩ මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත්කිරීමෙන් පසුවය. ඊයේ සිදු වූ රන්ජන් රාමනායක මහතාගේ අත්අඩංගුවට ගැනීම පිළීබඳ දැඩි විරෝධයක්ද සමාජ මාධ්‍ය තුළ ප්‍රකාශ වී තිබුණි. අද දින රන්ජන්…
2021 අයවැය වැඩි ඡන්ද 97 කින් සම්මතයි
2021 අයවැය වැඩි ඡන්ද 97 කින් අද දිනයේ පාර්ලිමේන්තුවේදී සම්මත විය. අයවැයට පක්ෂව ඡන්ද 151 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 54 කි. අයවැය යෝජනා සම්මත වූ දින සිට වහාම ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇති යෝජනා මෙසේ ය. නිවාස හා දේපළ ණය සහන: රජයේ සේවකයින් සඳහා රාජ්‍ය බැංකු හරහා ලබාදෙන නිවාස හා දේපළ…
සෞඛ්‍යට අසාධ්‍යයි ජන ජිවිතය අනතුරේ
සෞඛ්‍යට අසාධ්‍යයි ජන ජිවිතය අනතුරේ යන තේමාව යටතේ සෞඛ්‍ය සේවා වෘත්තිය සමිති එකමුතුව හා ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද විරෝධතාවයක් 22වන දින කැම පැයේදි දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහල ඉදිරිපිටදි පවත්වන ලදි. ජිවිත අනතුරේ හෙලන ඖෂධ ගෙන්විම නවතනු, ඖෂධ,උපකරන හා පරික්ෂන ද්‍රව්‍ය හිගයට වහා විසදුම් ලබා දෙනු, සෞඛ්‍ය කාර්ය මණ්ඩල හිගය විසදනු, සෞඛ්‍ය…