තව දින කිහිපයකින් පැය 12ක විදුලි කප්පාදුවක් අනිවාර්යෙන්ම සිදු කරන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා සඳහන් කරයි.

විදුලි කප්පාදුවට හේතුව වත්මන් ආණ්ඩුවට ක්‍රමවත් වැඩ පිලිවෙලක් නැති කම බවත් ඒ හේතුවෙන් ඉන්ධන ආනයනය සඳහා මුදල් නොමැති බවත් හෙතෙම පැවසීය.

Similar Posts