Similar Posts
බස්නාහිරින් පිටව යන අයට අද සිට Antigen පරීක්ෂණ
අද (18) සිට බස්නාහිර පළාතෙන් පිටතට යන පුද්ගලයින් සඳහා අහඹු Antigen පරීක්ෂණ සිදු කරන බව කොඩිව් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ලුතින් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. යුද හමුදාපතිවරයා පැවසුවේ, ඒ සඳහා ජංගම Antigen පරීක්ෂක ස්ථාන යොදවා ඇති බවයි. එක් පුද්ගලයෙකු හෝ කොවිඩ් ආසාදිත බවට තහවුරු අදාළ රථයේ සිටින සියලු දෙනා…
බැඳුම්කර චෝදනාකරුට අරක්කු ලයිසන්
මහ බැංකු බැඳුම්කර වංචාවට චෝදනා ලැබූ අර්ජුන ඇලෝසියස්ට අයත් ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව යළි බලපත්‍ර නිකුත්කර තිබේ. 2021 ජුනි මස 01 වන දින ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම සඳහා ලබාදී තිබූ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කරනු ලැබීය. ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම විසින් රුපියල් බිලියන 1.5 කට…
ජල ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් ආහාරපාන මිලත් ඉහළට
ජල ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් ආහාරපාන වර්ගවල ද මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බවට සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළ බව වාර්තා වේ. එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ප්‍රකාශ කළේ ආපනශාලාවල වැඩි ජල පරිභෝජනයක් සිදුවන බැවින් ජල ගාස්තු සංශෝධනය හරහා වැඩිවන මුදල පාරිභෝගිකයින්ගෙන් අය කිරීමට සිදුවන බවයි. ජල සම්පාදන හා වතු යටිතල පහසුකම්…
චීනය තායිවානයට පහර දීමට යයි – බුද්ධි අංශ ප්‍රධානී
ඇමරිකාවේ ඔත්තු සේවා ජනපති බයිඩෙන් දැනුවත් කළ විශේෂ හෙළිදරව්වක් ගැන අද ‘නිව්යෝර්ක් පෝස්ට්’ පුවත්පත විශේෂ වාර්තාවක් මගින් හෙළිදරව් කර තිබේ. එයින් කියැවෙන්නේ කුමන්ත්රණකාරී ලෙස තායිවානයට පහර දීමට චීනය මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට යන බවයි. ෂී ජින්පිං ගේ කුමන්ත්‍රණය අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ට දන්වා ඇති බවත් අඟහරුවාදා ඔහු හදිසි රැස්වීමක් මේ ගැන පැවැත්වූ බවත් පුවත්පත වාර්තා…
නිවසින් එලියට බැසීම තහනම් – ආහාර එක් රැස් කර ගන්න
ඉදිරි දින කිහිපය සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ ආහාර පාන ආදිය නිවස තුල එක් රැස් කර ගන්නා ලෙස හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවට දැනුම් දෙයි. 21 වැනිදා සිට සංචරණ සීමා පැන වෙන බව වේලාසන දැනුම් දුන්නේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ රැස්කර ගැනීම සඳහා බවද ඔහු පැවසීය. සංචරණ සීමා පැන වූ විට කිසිවෙකුට මං මාවත්වල ගමන් කිරීම ආදී…