රට වසා දැමීම සිදු නොවන නිසා තම තමන් ස්වයං වාරණ දමා ගනිමින් දීප ව්‍යාප්තව මෙලෙස නගර වැසීම සිදු කෙරෙන අයුරු දකින්නට ලැබේ.
වසා දැමුණු නගර කිහිපයක් පාලුවට ගොස් ඇති අයුරු ඡායාරූපවලින් දැක්වෙයි
රට වසා දැමීම සිදු නොවන නිසා තම තමන් ස්වයං වාරණ දමා ගනිමින් දීප ව්‍යාප්තව මෙලෙස නගර වැසීම සිදු කෙරෙන අයුරු දකින්නට ලැබේ.
වසා දැමුණු නගර කිහිපයක් පාලුවට ගොස් ඇති අයුරු ඡායාරූපවලින් දැක්වෙයි
2025 මාර්තු 15 වන දිනට යෙදුණු ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනයට සමගාමීව, පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම අරමුණු කරගත් නව මුලපිරීමක් “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම් වෛද්‍ය නන්දික සනත් කුමානායක සහ සෞඛ්‍ය, කෘෂිකර්ම සහ රාජ්‍ය පරිපාලන ඇතුළු විවිධ අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් දියත් කරන ලදි. පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳ දැනුවත්භාවය ප්‍රවර්ධනය කිරීම සහ…
අභියාචනාධිකරණය විසින් 2025 මාර්තු 6දා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (CA Sri Lanka) තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් (RTI) පනතට යටත් වන බවට තීන්දු කරන ලදි. එමඟින් පොදු කාර්යයන් ඉටු කරන වෘත්තීය ආයතනවලින් තොරතුරු ලබා ගැනීමේ පුරවැසියන්ගේ අයිතිය තවදුරටත් ශක්තිමත් වන බව නීති විශේෂඥයෝ පෙන්වා දෙති. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය ස්වයං-නියාමන ආයතනයක් වුවද, ගිණුම්කරණ වෘත්තිය කෙරෙහි…
ශ්‍රී ලංකා පොලිස් සේවය කාන්තා හා පිරිමි වශයෙන් වෙන් වූ එකකි. පොලිස් සේවයේ ශ්‍රේණි තනතුරු සංඛ්‍යාවන් පවා කාන්තා හා පිරිමි වශයෙන් වෙන් කර තිබේ. මේ හේතුවෙන් ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමු කාන්තා නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව වෙතින් උසස්වීම් ලැබූ බිම්ශානි ජයසිංහගේ තනතුර අභියෝගයට ලක් කරමින් උසස් පොලිස් නිලධාරීන් පිරිසක් විසින් නඩුවක් පවා…
ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් පසුගියදා ක්‍රියාත්මක කරන ලද ස්ථාන මාරු අතරතුර ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ඒ. අප්සරා ක්‍රිෂාන්ති අබේසේකර කෑගල්ල දිස්ත්‍රික්කයේ පිංදෙනිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ලෙස පත් කර තිබේ. 1996දී උප පොලිස් පරීක්ෂකවරියක ලෙස සේවයට එක් වූ ඇය විවිධ තනතුරුවලින් අනතුරුව 2020 සිට කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට අනුයුක්තව සේවය කර තිබේ. ඇය ශ්‍රී ලංකාවේ…
ශ්‍රී ලංකාවේ අවමංගල්‍ය අධ්යක්ෂ සේවාව සාමාන්‍යයෙන් පිරිමි ආධිපත්‍යයෙන් යුත් එකක්. එහි කාන්තාවන් සේවයේ නොයෙදෙන තරම්. එහෙත්, මල් ශාලාවක් පවත්වාගෙන යමින් මළ සිරුරු සැකසීම දක්වා සියලු වැඩ කරන කාන්තාවක පිළිබඳ දකුණු පළාතේ දෙයියන්දරින් වාර්තා වෙනවා. ඇය නමින් රණවක සේපාලිකා නිල්මිණි. පවුලේ උරුමයක් වූ දෙයියන්දර මල් ශාලාව පවත්වාගෙන ගියේ ඇගේ සැමියායි. එහෙත්, 2017දී ඔහුගේ හදිසි අභාවයෙන් පසු,…
(Read in English) වර්තමානයේ සන්නිවේදන කටයුතු සඳහා භාවිතා කරන ඩිජිටල් මාධ්‍යයන් කෙතරම් දියුණු මට්ටමක පැවතියද, ලොව පැරණිතම සන්නිවේදන මාධ්‍යයක් වන තැපැල් සේවය හරහා ද සිය සන්නිවේදන අවශ්‍යතා සපුරා ගැනීමට ලෝක ප්‍රජාව යොමු වී තිබේ. වර්ෂ 1798 දී ලන්දේසීන් විසින් ශ්‍රී ලංකාවේ මුහුදුබඩ පළාත්වල මුල්ම තැපැල් කාර්යාල පහක් ආරම්භ කිරීම, 1799දී මුල්වරට තැපැල් රෙගුලාසි ප්‍රකාශයට පත්…