Similar Posts
දකුණු කොරියාව ඇතුළු රටවල් 3ක මඟින්ට මෙරටට ඇතුළුවීම තහනම් වෙයි
දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ මගීන් මෙරටට රැගෙන ඒම තාවකාලිකව වළක්වයි. දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ සිට මෙරටට මගීන් රැගෙන ඒමෙන් වළකින ලෙස රජය සියලු ගුවන් සමාගම්වලට දැනුම්දී තිබේ. සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් එච්.එම්.සී නිමල්සිරි මහතා සඳහන් කළේ, එම තීරණය හෙට සිට සති 2 ක කාලයක් බලාත්මක බවයි.
දුරකථන ඇමතුම් හා අන්තර්ජාල ගාස්තු ඉහළට
විදුලි සංදේශ බද්ද අද මධ්‍යම රාත්‍රියේ සිය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පැවසුවේ මෙතෙක් සියයට 11.25 ක්ව පැවැති විදුලි සංදේශ බද්ද සියයට 15 ක් දක්වා ඉහළ යන බවයි. ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දුරකථන ඇමතුම් ගාස්තු ඉහළ ගොස් ඇත. සියයට 8 ක්ව පැවැති වැට් බද්ද, සියයට 12 ක් දක්වා…
එරික්ට මෙරටින් උපදේශක තනතුරක්
හිටපු නෝවේ සාම නියෝජිත එරික් සෝල්හයිම් මහතා මෙරට කාලගුණය පිලිබඳව ජාත්‍යන්තර උපදේශක තනතුරකට පත්කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවැති හමුවක තොරතුරු සිය ට්විටර් ගිණුමේ පළකරමින් සෝල්හයිම් මහතා මේ බව පවසා තිබේ. මේ අතර ඔහු හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද හමුවී ඇත. සෝල්හයිම් මහතා 2001 වසරේ ලක් රජය සහ එල්ටීටීඊ සංවිධානය අතර සාමගිවිසුම…