Similar Posts
ඩිජිටල් සලකුණු නොමැති මත්පැන් වලට වෙන්න යනදේ
මත්පැන් අලෙවිසල්වල මත්පැන් බෝතල්වල ස්ටිකර් හෝ ඩිජිටල් සලකුණු ඇතුළත් කිරීමේ කටයුතු ලබන සතියේදී අරඹන බව පැවසූ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා මත්පැන් නිෂ්පාදනාගාරවල මත්පැන් බෝතල්වල ස්ටිකරය ඇලවීමේ කටයුතු ආරම්භ කර කරගෙන යන බවද පැවසුවේය. ලබන අප්‍රේල් මස 1 වැනිදායින් පසු මෙරට වෙළෙඳපොළේ ස්ටිකරය හෝ ඩිජිටල් සලකුණ නොමැති මත්පැන් බෝතල් තිබිය නොහැකි බවත් බදු නොගෙවන සහ ප්‍රමිතියක් නැති…
මහ කන්නෙට ගොවීහු වී වෙනුවට වෙනත් භෝග වගාවට යොමුවෙයි
පවත්නා රසායනික පොහොර අර්බුදය හේතුවෙන් මාතලේ ගොවි සංවිධාන රැසක් මහ කන්නයේ වී වගාව වෙනුවට පොහොර නොයදවන භෝග වගාවන් කෙරෙහි යොමු වී ඇතැයි ගොවීහු කියා සිටිති. වී වගා කළ කුඹුරු ඉඩම්වල මෙවර බොහෝ ගොවීන් බතල, ඉඟුරු සහ කහ වැනි භෝග වගා කර තිබේ. මේ අතර සුළු පිරිසක් පසුගිය කන්නවල තමන් සතුව ඉතිරි කර ගත් කෘෂි රසායන…
සෞඛ්‍ය කොන්දේසී කඩ කරන බස් රථ වලට නීති තද කෙරේ
අත්‍යවශ්‍ය සේවාවල නිරත කාර්යය මණ්ඩලය ප්‍රවාහනය සඳහා වෙන් කළ ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ, සංචරණ සීමා සම්පූර්ණයෙන් ඉවත් කරන තෙක් පවතින අයුරින්ම ධාවනයේ යොදවන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. රට යළි විවෘත කළත් අන්තර් පළාත් හා දුම්රිය ගමනාගමනය සිදු නොවන නිසා අත්‍යවශ්‍ය සේවා කාර්යය මණ්ඩල වෙනුවෙන් එම ප්‍රවාහන සේවාව අඛණ්ඩව ක්‍රියාත්මක වන…
31 ශෝක දිනයක්
ලබන 31 වනදා ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේය. අපවත් වී වදාළ කැළණිය විශ්වවිද්‍යාලයේ කුලපති සහ පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙණේ පරිවේණාධිපති පූජ්‍ය වැළමිටියාවේ කුසලධම්ම නාහිමිගේ අදාහන පූජෝත්සවය හේතුවෙන් එදින ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට තීරණය කළ බව එම අමාත්‍යංශය සඳහන් කරයි. වැළමිටියාවේ කුසලධම්ම නාහිමිගේ ආදාහන පූජෝත්සවය පූර්ණ…
කුඩා දරු දෙදෙනා සමගින් කොස් ඇට තම්බා කා ජීවත්වන මවක්
සිය කුඩා දරු දෙදෙනා සමගින් කොස් ඇට තම්බා කා ජීවත්වන මවක පිළිබදව කඩුවෙල වෙලේ හන්දිය ප්‍රදේශයෙන් වාර්තා වේ. 36 හැවිරිදි මෙම දෙදරැ මවට මාසයක් වයසැති සිගිත්තකු සහ වයස අවුරුදු හතරක පිරිමි දරැවකු සිටින අතර සැමියා ඇය හැර ගොස් ඇති නිසා කුලී කාමරයක ජීවත් වන්නීය. තමන්ට නිසි ආහාර වේලක් නොමැති නිසාවෙන් මාසයක් වයසැති කුඩා දරැවාට මව්…
හමුදාපතිවරයා යොදාගත් ගෝඨාභයගේ දැන්වීමට විරුද්ධව එ.ජා.පයෙන් පැමිණිල්ලක්
ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ නියෝජිත අමාත්‍ය අජිත් පෙරේරා මහතා විසින් වර්තමාන යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාගේ නම ඡායාරූපයක් හා ප්‍රකාශයක් උපුටා දක්වමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පළ කල පුවත්පත් දැන්වීමක් සම්බන්ධව අද දින මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ගොනු කොට තිබේ. එකී දැන්වීම මගින් ධූරය දරණ හමුදාපතිවරයාව ජනාධීපතිවරණ ප්රචාරක කටයුතු සඳහා යොදා ගැනීම මැතිවරණ…