kaneru-ata

දින තුනක් තිස්සේ තම දරුවන්ට කෑමට යමක් සපයා දිය නොහැකි වූ මවක්, අවසානයේදී ජීවිතය නැති කර ගැනීම සදහා කණේරු ඇට කෑ පුවතක් දිවයින පුවත්පත වාර්තා කර සිටියි.

සිද්ධිය වාර්තා වන්නේ බදුල්ල ප්‍රදේශයෙනි.

අසාධ්‍ය තත්ත්වයේ පසුවන අම්මා, මේ වන විට බදුල්ල මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

ඇගේ ජීවිතය බේරා ගත හැකි බව වෛද්‍යවරු පවසා තිබේ.

Similar Posts