Similar Posts
නුවරඑළිය මහනුවර මාර්ගය දෙපස පලතුරු පැල සිටුවිමේ ව්‍යාපෘතියක්
නුවරඑළිය මහනුවර මාර්ගය දෙපස පලතුරු පැල සිටුවිමේ ව්‍යාපෘතියක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ සංකල්පයක් මත ආරම්භ කර ඇති නුවරඑළියට වසන්තයක් වැඩ සටහනේ තවත් එක් අධියරක් ලෙස මෙසේ මාර්ග දෙපස පලතුරු පැල සිටු විමට පියවර ගෙන ඇත. ඒ අනුව නුවරඑළිය මහනුවර මාර්ගය දෙපස පලතුරු පැල සිටුවන…
ඩොල්ෆින් මසුන් වෙරළ තීරයට ගොඩ ගසයි
මුලතිව් – අලම්පිල් වෙරළ තීරයට මියගිය ඩොල්ෆින් මසුන් 9 දෙනෙකුගේ සිරුරු ගොඩ ගසා ඇති බව වනජිවි නිලධාරින් පවසනවා. ධීවරයින් කළ දැනුම්දීමකට අනුව මෙම ඩොල්ෆින් මත්ස්‍යයින්ගේ සිරුරු සොයා ගෙන ඇති අතර, ඒවා අලම්පිල් මුහුදු වෙරළේ කිලෝමීටර් 2 ක වපසරියක විසිරී තිබූ බව සඳහන්. මියගොස් සිටි මත්ස්‍යයින් අඩි 2 ත් අඩි 6 ත් අතර වන අතර, එම…
නිහඩව සිටි මරංචි ජාවාරම් කණ්ඩායම නැවත ක්‍රියාත්මක වෙයි
වසර කිහිපයක කාලයක් තිස්සේ නිහඩව සිටි මරංචි ජාවාරම්කරුවන් පිරිසක් පදවියේ ගල්වලකින් මතුවන නිධානයක් පෙන්වමින් නැවත ක්‍රියාත්මක වීමත් සමග දිවයිනේ විවිධ ප්‍රදේශවල ධනවත් ව්‍යාපාරිකයන් රුපියල් ලක්ෂ ගණනින් අහිමිකර ගෙන තිබෙනා බව අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය අනාවරණය කළේය. අනුරාධපුර නගරය තිරප්පනය නොච්චියගම කැකිරාව මරදන්කඩවල පදවිය මැදවච්චිය ඇතුළු ප්‍රදේශ වලදි මරංචි ජාවාරම්කරුවන් සිය ජාවාරම සූක්ෂම අන්දමින් සිදුකර…
සිත්ති විනායගර් හින්දු දේවාලයේ කොත් පැලදවිමේ මහ කුම්භාබිසේක උත්සවය මේ මස 30වන දින
හැටන් ගාමිණි පුර සිත්ති විනායගර් හින්දු දේවාලයේ කොත් පැලදවිමේ මහ කුම්භාබිසේක උත්සවය මේ මස 30වන දින පැවැත්වෙනු ඇත. එහි කොඩි එසවිම 24වන දින පැවති අතර දේව ප්‍රථිමාවල තෙල් ආලේප කිරිම 29වන දින පෙරවරු 8.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වෙනු ඇත. ඉන් අනතුරුව පැවැත්වෙන කොත් පැලදවිම හෙවත් මහ කුම්භාභිෂේක උත්සවය 30වන දින පෙරවරු 9.15ට සිදු කරන…
පැය 8ක විදුලි කප්පාදුව පිළිබඳව අවදානමක්
එළඹෙන ජනවාරි මාසයේ විදුලි ගාස්තු වැඩි නොකළහොත් පැය ගණනාවක විදුලි කප්පාදුවකට යාමට සිදුවනු ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් වන යෝජනාව ජනවාරි 02 වනදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා, “ජනවාරි මාසයේ 02…