Similar Posts
දෙමස්සිනාලා ‘මදුරුවන්’ උස්සා පොලීසියට මාට්ටු වෙයි
වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයේ කලක සිට අතුරුදන් වූ ‘මොෆෙඩ්’ නමින් හඳුන්වන කුඩා යතුරුපැදි (මදුරුවා) සොරකම් කළ මස්සිනාලා දෙදෙනකු සොරකම් කර විකුණා තිබූ යතුරුපැදි පහක් සමඟ අත්අඩංගුවට ගැනීමට වැල්ලවාය පොලිස් නිලධාරීන් සමත් වී තිබේ. පේරකැටිය, අංජලිගම, වදිනහෙළයාය, ගම්පංගුව, රඹුක්කැටිය ආදි ප්‍රදේශවලින් සොරකම් කර ඇති මේ යතුරුපැදි ඒවායෙහි චැසි අංක වෙනස් කරමින් විවිධ පුද්ගලයන්ට විකුණා ඇත. මෙලෙස…
ඇල්කඩුව පහළ රත්වත්ත වතු අධිකාරිවරයාගේ කෙරුවාව
මාතලේ දිස්ත්‍රික්කයේ ඇල්කඩුව ප්ලාන්ටේෂන් වතු සමාගමට අයිති පහළ රත්වත්ත වතු යායේ පසුගිය 19 වෙනිදා සිදු වූයේ ඉතාමත් අශිෂ්ථ සහ අමනුෂ්‍ය ක්‍රියාවකි. අඩි දහයයි දහයේ ලැයිම් කාමරයක පවුලේ සාමාජිකයන් 14 දෙනෙකුට ජීවිකාව ගෙනයෑමට අපහසු නිසාවෙන් ඇල්කඩුව වතු යායේ සේවය කළ පවුලක් කලක් තිස්සේම එවකට එල්කඩුව වතු යායේ වතු අධිකාරිවරයාගෙන් ඉල්ලීම් කරමින් දිගින් දිගටම පවසා ඇත්තේ තම…
අඹගමුව රේස්පිටිය සම්බුද්ධ භාවනා මධ්‍යස්ථානයේ ප්‍රථම කඨින පිංකම
අඹගමුව රේස්පිටිය සම්බුද්ධ භාවනා මධ්‍යස්ථානයේ ප්‍රථම කඨින පිංකම් දානමය පුන්‍ය කර්මය බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් එම භාවනා මධ්‍යස්ථානයේදි 29වන දින පවත්වන ලදි. ගරුතර සංඝරත්නයේ පනස් නමක් සදහා සපිරකර සහිත වැන්ජන 32ක් සහිතව සංඝගත දක්ෂිනාවක් පිරිනැමිම මෙහිදි සිදුවු අතර මෙම අවස්ථාවට අඹගමුව, රේස්පිටිය, මහපතන, ආදි ප්‍රදේශවලින් පැමිනි විශාල පිරිසක් එක්ව සිටින ලදි. එම බාවනා මධ්‍යස්ථානයේ විහාරාධිපති…
පාසල් වසා දැමීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ දී ප්‍රාථමික පාසල් සඳහා නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු අතිරේක ලේකම් ඊ.ඩබ්ලිව්.එල්.කේ.එගොඩවෙල සඳහන් කළේ, 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන 2022 වසරේ පෙබරවාරි 07 දින සිට මාර්තු මස 05 වැනි දින තෙක් කාලය…
ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම් දීමක්
උතුරු ගාසා තීරයේ සිටින සියලුදෙනා ඉදිරි පැය විසි හතර තුළ දකුණු දෙසට සංක්‍රමණය විය යුතු බවට ඊශ්‍රායලය නිවේදනය කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. කලාපයේ පුපුරා යන යුද තර්ජනය හේතුවෙන් අවධානයෙන් සිටින ලෙසට උතුරු ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති විශේෂ දැනුම්දීමක් සිදු කරයි. හමාස් සංවිධානයට එරෙහිව ගොඩබිම් ප්‍රහාරයක් එල්ල කිරීමේ අරමුණින් මෙම…
එස්.ඕ.එස් ළමා ගම්මානවල කොවිඩ් ආසාදිතයන් ඉහළට
එස්.ඕ.එස් ළමා ගම්මානවලින් කොවිඩ් ආසාදිතයන් 108 දෙනකු හඳුනාගෙන ඇතැයි ශ්‍රී ලංකාවේ එස්.ඕ.එස් ළමා ගම්මාන වැඩසටහනේ ජාතික අධ්යක්ෂ දිවාකර් රත්නදුරෙයි මහතා පවසයි. මෙරට පිහිටි එස්.ඕ.එස් ළමා ගම්මාන හයෙන් පහකම මේ වන විට කොවිඩ් ආසාදිතයින් වාර්තා වී ඇති බවත්, ඒවායේ රැකවරණය ලබන දරුවන්, තරුණ තරුණියන් මෙන්ම නේවාසික හා නේවාසික නොවන කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් මෙලෙස කොවිඩ් ආසාදිතයන්…