Similar Posts
රන්ජන්ගේ නිවස පොලීසියෙන් වටලයි
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නිවස මේ වන විට පොලීසියේ නිලධාරීන් විශාල ප්‍රමාණයක් විසින් වටලා ඇති බව වාර්තා වෙයි. අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවක් මත මෙම වැටලීම සිදු කර ඇත්තේ බස්නාහිර දකුණ පොලිස් අපරාධ කොට්ඨාශය විසින් බවට වාර්තා වෙයි. සෝදිසි වරෙන්තුවේ හේතුවක් නොමැති බැවින් මන්ත්‍රී රන්ජන රාමනායක මහතා මෙම සිදුවීමට හේතුව කුමක්දැයි පොලීසියෙන් විමසූ අවස්ථාවේ…
මහ කන්නයේ අලුත් සහල් මංගල්‍යය
පසුගිය මහ කන්නයේ පොලොන්නරුවේ ගොවි ජනතාව විසින් නෙළාගත් වී අස්වැන්නේ අග්‍ර කොටස බුදුන් වහන්සේ උදෙසා පූජා කිරීමේ අලුත් සහල් මංගල්‍යය පොළොන්නරුව ඓතිහාසික ගල් විහාර පුදබිමේ දී පැවැත්විණි. අස්ගිරි පාර්ශ්වයේ අනුනායක මහනුවර අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරාධිපති හා පොලොන්නරුව සොළොස්මස්ඨානාධිපති පූජ්‍යපාද වෙඬරුවේ ධර්මකීර්ති ශ්‍රී රත්නපාල උපාලි අභිධාන ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් මෙවර පොලොන්නරුව අලුත්සහල් මගල්ල්යය පැවැත්විනි. මෙහිදී පොළොන්නරුව…
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් හෙළිදරව්වක්
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරින් ලෙස පෙනී සිටිමින් වංචනික පිරිසක් ව්‍යාපාරික ස්ථානවලට ගොස් බදු මුදල් රැස් කරන බවට දිගින් දිගටම පැමිණිලි ලැබෙමින් ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. එහි මධ්‍ය කමිටුව සඳහන් කළේ, කොළඹ, පානදුර, මීගමුව, වෙන්නප්පුව, මිනුවන්ගොඩ ආදී ප්‍රදේශවලින් එම පැමිණීලි ලැබී ඇති බවයි. බදු වර්ගවලට අදාළ බදු මුදල් රැස් කිරීමේදි දේශීය ආදායම් නිලධාරීන් විසින් බදු…
මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල, කාටන ඇතුලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට ගංවතුර අවධානමක්
දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල, කාටන සහ වත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින්, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්වවල පහත්බිම් ප්‍රදේශවලින් ඇතැම් ප්‍රදේශවලට අදාළ අවධානය පවතින බවයි.
හාහාවරුන්ට කියන්නේ, මේ වෙලවේ වත් ප්‍රායෝගික වෙමු..!!
ඩලස් ජනාධිපති කීවාම මූන ඇදවෙන, සජිත් ජනාධිපති කීවාම මූන ඇදවෙන හාහාවරුන්ට කියන්න තියෙන්නේ මේ වෙලාවේ ප්‍රායෝගික වෙමු කියලා. ප්‍රායෝගිකත්වයෙන් තොර පැවැත්මක් මේ වෙලාවේ අපිට නෑ.. මේ වෙලාවේ මේ කෙමනෙන් බේරිලා ඊළඟ මොහොතට පනින්න තියෙන්නේ ඩලස් ජනාධිපති කරලා නම් ඊට හැර වෙන දෙයක් නැතිනම් ඒක කරන්න වෙනවා. ඒක තමයි ප්‍රායෝගික වීම. මේ වෙලාවේ අපි යෝජනා කරනවා…