Similar Posts
වෙළදුන් තැන තැන පොලිතින් දමා යාමත් සමග පරිසරයට දැඩි හානි
දිපවාලි උත්සව සමය තුලදි හැටන් නගරයට පැමිනි තාවකාලිව වෙළදුන් තැන තැන පොලිතින් දමා යාමත් සමග හැටන් නගරයේ පරිසරයට දැඩි හානි සිදුවිමේ අවදානමක් හට ගෙන ඇත. මෙම තාවකාලික වෙළදුන් ඔවුන්ගේ තාවකාලික වෙලද කුටි ඉවත් කර ගෙන යාමේදි පොලිතින් කාඩ් බෝඩ් ආදිය මෙසේ නගරයේ තැන තැන දමා යාමත් සමග මෙම තත්වයන් උදාවි ඇත. එකි තාවකාලික වෙළදුන් නගරයේ…
ඉන්ධන මිල ඉහළට
ඊයේ (11) මධ්‍යම රාත්‍රි 12 සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් සහ ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 25කින් ඉහළ දැමීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව, ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල දැක්වෙන්නේ රුපියල් 430ක් ලෙසය. ලංකා භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 365ක් ලෙස මිල සංශෝධනය වෙයි. අනෙකුත් ඉන්ධන…
‘‘දරුවන් බඩගින්නේ හඬනවා‘‘දරාගන්න බෑ
ආහාර නොමැතිව කුසගින්නේ තම දරුවන් කිරි ඉල්ලා අඩන අයුරු බලා සිටිය නොහැකි බව පවසමින් 37 හැවිරිදි දෙදරු පියකු හෙම්මාතගම නගරයේ ප්‍රධාන මාර්ගය මධ්‍යයේ නාමපුවරුවක්ද ප්‍රදර්ශනය කරමින් මහ හයියෙන් හඩා වැටෙමින් සිටියදී පොලිසිය සහ ව්‍යාපාරිකයෝ සහ නගරවාසීහු පිරිසක් මැදිහත්ව ඔහුට අවශ්‍ය ආහාර පාන තොගයක් පරිත්‍යාක කළහ. හෙම්මාතගම සියඹලාව ප්‍රදේශයේ පදිංචි බී.එම්.සුසන්ත කුමාර නම් වන මොහු වෘත්තියෙන්…
රේගුවේ වංචා දූෂණ අල්ලන්න අංශයක්
රේගුවේ වංචා දූෂණවලට සම්බන්ධ නිලධාරීන්ට විරුද්ධව කඩිනමින් පියවර ගැනීම සඳහා අභ්‍යන්තර කටයුතු අංශයක් මේ වසරේ දෙසැම්බර් මාසයට පෙර වහාම ස්ථාපිත කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දැනුම් දී ඇත. රේගුවේ කටයුතු සම්බන්ධව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් රේගුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග මීට මාස කීපයකට පෙරදී සාකච්ඡා කර තිබේ. මෙහිදී ඔවුන් වැඩි වශයෙන් විමසා ඇත්තේ රේගුවේ වංචා…
මන්දපෝෂණ ගැටලු සදහා විසදුම් ලබා දිමට සූදානම් – කේ. කේ. පියදාස
නුවරඑළිය දිස්ත්‍රික තුල පවතින මන්දපෝෂණ ගැටලු සදහා හැකි ඉක්මනින් විද්‍යාත්මක ක්‍රමවේදයන් මගින් ප්‍රායෝගික විසදුම් ලබා දිමට ඉදිරියේදි පියවර ගන්නා බව නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක කේ. කේ. පියදාස මහතා පවසයි. ඒ මහතාගේ හැටන් කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු කේ. කේ. පියදාස මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. නුවරඑළිය දිස්ත්‍රිකය තුල මේ වන…