Similar Posts
Omicron ගැන WHO තවත් අනතුරු ඇඟවීමක්
omicron කොරෝනා වෛරස් ප්‍රභේදය ජාත්‍යන්තරව පැතිරීමට ඉඩ ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය දන්වා සිටිනවා. එසේ සිදු වුවහොත් දැඩි ප්‍රතිවිපාක ඇති විය හැකි බවත් ඉහළ ගෝලීය ආසාදන අවදානමක් ඇති කරන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටිනවා . මේ අතර ,ඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේදය මෙරටට පැමිණිම වැළැක්වීමට නොහැකි බවත් ඊට මුහුණදීමට සුදානම්විය යුතු බවත් ශ්‍රී ලංකා වෛද්‍ය…
කොළඹ අවදානම්
කොවිඩ්-19 හේතුවෙන් කොළඹ නගරය දැඩි අවදානම් තත්ත්වයකට ලක්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙන්නේ ඉකුත් දින 5 ඇතුළත කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් රෝගීන් 1083ක් වාර්තාවීමත් සමග මෙම අවදානම් තත්ත්වය මතුව ඇති බවය. එහිදී, “කොවිඩ් රොගීන් වාර්තාවන ආකාරය අනුව කොළඹ සම්බන්ධයෙන් ඉතා පැහැදිළි පණිවුඩයක් කියවෙනවා. එදා ගම්පහ තිබිච්ච…
ගුරුවරුන් මීට වඩා බෝධිසත්ව මනකින් කලපනා කල යුතුයි
රට ජාතිය,සමස්ත සමාජය රෝගීව, ඔත්පලව ඉන්න වෙලාවක මේ රටේ ගුරුවරුන් මීට වඩා බෝධිසත්ව මනකින් කලපනා කල යුතුයැයි ,” රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා පසුගියදා මතුගම දි කීවේය . සෞභාග්‍යයේ දැක්ම ප්‍රරකාව ග්‍රාම්‍ය මාර්ග කිලෝ මිටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමෙි වැඩ සටහන අනුව මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාර්ග කීපයක වැඩ ආරම්භ කරමින් මතුගම යටදොළ පැවති උත්සවයක් අමතා…
අද මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම නවතී
අද මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමෙන් ඉවත්වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පැවසුවේ සාමාන්‍ය දුම්රිය ප්‍රමාණය දෛනිකව ධාවනය කරන ලෙස ඉල්ලා සිටියද බලධාරීන් එය මෙතෙක් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කරන බවයි. ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට පාර්සල් බාර ගැනීමේ රාජකාරි කටයුතුවලින් ද සිය සමාජිකයින් ඉවත්…
කොලොම්බියාවෙන් “මූ” නමින් තවත් කොවිඩ් ප්‍රභේදයක්
කොලොම්බියාවෙන් හඳුනාගත් කොවිඩ් -19 වෛරසයේ නව ප්‍රභේදය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් “මූ” යන නමින් නම් කර තිබේ. විද්‍යාත්මකව බී. 1621 නමින් හැඳින්වෙන එය වඩාත් උනන්දුවක් දැක්විය හැකි ප්‍රභේදයක් ලෙස වර්ගීකරණය කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. කොලොම්බියාවෙන් පළමු වරට ජනවාරි මාසයේදී හඳුනාගත් “මූ” කොවිඩ් ප්‍රභේදය විකෘතීතා රාශියකින් යුක්ත වන අතර එය කොවිඩ් මර්දන එන්නත්වලට…