Similar Posts
කොරෝනා ව්‍යාප්තියට එරෙහි ඒකාබද්ධ මාධ්‍ය මෙහෙයුම ඇරඹේ
කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා ව්‍යාප්තියට එරෙහි ඒකාබද්ධ මාධ්‍ය මෙහෙයුමක් අද (15) ආරම්භ වනවා. නව කොරෝනා ව්‍යාප්තිය පිළිබඳ පැතිර යන ව්‍යාජ තොරතුරුවලින් ජනතාව නොමග යාම වළක්වාලීමත් ව්‍යසනය ජය ගැනීම සඳහා කි‍්‍රයා කළ යුතු ආකාරය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමත් මෙහි අපේක්ෂාවයි. ශී‍්‍ර ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදය සහ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව එක්ව මෙම ඒකාබද්ධ මාධ්‍ය මෙහෙයුම සංවිධාන කරනවා. මෙහි…
නැවත මුව ආවරණ පළඳින්න
පසුගියදා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා මුව ආවරණ තවදුරටත් අනිවාර්ය නැති බවට කළ දැනුම්දීම අනුව මේ වනවිට කොරෝනා රෝගයේ බිය පහව ගොස් ඇති ස්වරූපයක් සමාජය තුළින් දිස්වේ. ඇතැමුන් මුව ආවරණ පළඳින අතර ඇතැමුන් එසේ නැත. කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව පසුගිය සති දෙකක පමණ සිට දෛනිකව වැඩිවෙමින් පවතින නිසා වයිරසයෙන් ආරක්ෂා වීමට මුව ආවරණ පැළඳීම අනිවාර්ය බව වසංගත…
වතුකරයේ පවතින දිවි තර්ජන හේතුවෙන් කම්කරුවන් පිඩාවට
වතුකරය තුල මේ වන විට පවතින දිවි තර්ජන හේතුවෙන් වතුකරයේ වතු කම්කරු ජනතාව විවිධ දුෂ්කරතාවයකට මෙන්ම දැඩි බියකටද පත්ව ඇත. මේ පිලිබදව අදහස් දක්වන වතු කම්කරුවන් පවසනුයේ මේ වන විට වතුකරය තුල සැරි සරන දිවියන් හේතුවෙන් තමන් විවිධ දුෂ්කරතාවයන්ට මෙන්ම දැඩි බියකටද පත්ව ඇති බවත්ය. වතුකරය තුල මේ වන විට දිවියන් සැරි සැරිම වැඩිවි ඇති…
ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමට සුදානමක්
ග්ලයිෆොසෙට් තහනම ඉවත් කරමින් අද (08) දිනය තුළ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ග්ලයිෆොසෙට් ආනයනය කිරීම තහනම් කරමින් මුදල් අමාත්‍යාංශය 2015 වසරේදී තහනමක් පනවා තිබුණා. කෙසේ වෙතත් ආනයන පාලන බලපත්‍ර අවශ්‍යතාවට යටත්ව මේ මස 5 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ තහනම ඉවත් කරමින් ආනයන අපනයන පාලක ජනරාල්වරිය විසින් අද දිනය තුළ ගැසට් නිවේදනය…