Similar Posts
අද බස්නාහිර සහ මධ්‍යමට සිහින් වැසි
අද(04) දිනයේ බස්නාහිර සබරගමුව සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් නුවරඑළිය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැ.කි.මී 40 පමණ තරමක් තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
කොවිඩ් මුවාවෙන් මානව හිමිකම් කඩන රටවල් අතරට ශ්‍රී ලංකාව නම් කිරීමේ කුමන්ත්‍රණයක්
කොවිඩ් 19 වසංගතයට එරෙහිව සටන් කරන බව කියමින් රටවල් ගණනාවක් නීතියේ ආධිපත්‍යය හා මානව හිමිකම් කඩ කරමින් සිටින බවත් එම රටවල් අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ප්‍රකාශ කරයි. එහි ප්‍රධානී මිෂෙල් බැෂලෙට් මෙලෙස චෝදනා කර ඇති රටවලින් ඉල්ලා ඇත්තේ සුවිශේෂී හෝ හදිසි ක්‍රියාමාර්ගවලට මුවා වී මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලින්…
ශ්‍රී ලංකාවේ පාපන්දු තහනම ස්ථිරයි
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය අත්හිටුවීමේ යෝජනාව ලෝක පාපන්දු සමුළුවේදී වැඩි ඡන්ද 196කින් සම්මත වී තිබේ. FIFA සමුළුවේදී ඡන්දය ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකාවට තිබූ අයිතිය අත්හිටුවීමට 73 වැනි සමුළුවේ දී තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) ජ්‍යේෂ්ඨ පාපන්දු විධායකයින් ඇතුළු නියෝජිතයින් 2,000ක් රුවන්ඩාවේ කිගාලි හි දී රැස් වුණා. මෙහිදී…
ඔමික්‍රෝන් ආසාදිතයන් 45 දක්වා ඉහළට
මෙරටින් තවත් කොවිඩ් 19 ඔමික්‍රොන් ප්‍රභේදයේ ආසාදිත නව රෝගීන් 41 ක් හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්රතිශක්තිවේදය සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ටීවිටර් පණිවිඩයක් නිකුත් කරමින් මෙම නිවේදනය නිකුත් කර ඇත. මේ අනුව මෙරට සමස්ත ඔමික්‍රෝන් ආසාදිතයන් සංඛ්‍යාව 45 දක්වා ඉහළ ගොස් ඇත….