Similar Posts
අම්ෆන් ප්රචණ්ඩ වෙයි – ත්‍රිකුණාමලයට ආසන්න මුහුදේ ස්ථානගත වේ
අම්ෆන් සුළි කුණාටුව අති ප්රචණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ත්‍රිකුණාමලයට ඔබ්බෙන් ඈත මුහුදේ ස්ථානගතවී ඇති බැවින් ප්‍රදේශ රැසකට තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවික කටයුතුවල නොයෙදෙන ලෙසයි එම දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ.මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ද ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ….
වලල්ලාවිට ප්‍රදේශයෙන් ලාබාලතම කොරෝනා රෝගියා හමුවේ
වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හුදෙකලා කර තිබෙන මාකලන්දාව ග්‍රාම සේවා වසමේ පදිංචි කාන්තාවකට සහ ඇයගේ මාස තුනක දියණියට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව ඊයේ (27) ලැබුණු PCR පරීක්ෂණ වාර්තා අනුව සනාථ වී ඇතැයි වළල්ලාවිට පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක තිලකරත්න අතුකෝරල පැවසුවා. මීට පෙර ශ්‍රී ලංකාවෙන් සොයා ගත් ළාබාලතම කොරෝනා රෝගියා ලෙස වාර්තා වූයේ වයස…
ළමා අපයෝජන පැමිණිලි 10,000ක්
ළමා අපයෝජන සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිලි 10,000කට ආසන්න සංඛ්‍යාවක් පසුගිය වසරේ දී ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලැබී තිබේ. එහි සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා පැවසුවේ, පසුගිය වසරේ ජනවාරි පළමු දින සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ ළමා ආරක්ෂක අධිකාරිය වෙත පැමිණිලි 9,434ක් ලැබී ඇති බවය. ළමයින් ක්රෑරත්වයට භාජනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 2,242, ලිංගික…
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 27ක්
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිය යැයි තීන්දු කොට ඒවා සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා අද (23) වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 27 ක් ගොනුකර තිබේ. සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත්…
සැඟව සිට නිධන් හොරුන් දුෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අල්ලයි
කොරෝනා ඇඳිරිනීතිය අස්සේ හංවැල්ල වක් ඔය අසල නිධන් හෑරූ කල්ලියක අයෙක් අත් අඩංගුවට ගෙන ඇති අතර පස්දෙනෙකු පලාගොස් තිබෙි. හංවැල්ල ,කක්කුටු දෙණිය රක්ෂිතයයේ වක් ඔය ආසන්නයේ විශාල ගල් ලෙනක් තුළ නිධන් හාරන බවට වලාන දුෂණ මර්දන ප්‍රහාරක ඒකකයට ලද තොරතුරක් අනුව පසුගියදා රාත්‍රිය පුරා වනයේ සැඟව සිට නිධන් හොරුන් අත් අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත….
මේ ආණ්ඩුව යටතේ විශාල සංවර්ධන කටයුතු සිදු කළා – ජනපති කියයි.
මේ ආණ්ඩුව යටතේ අතිවිශාල සංවර්ධනයක් සිදු කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දින ප්‍රකාශ කරන ලදී. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මොරගහකන්ද – කළු ගග ජලාශ ව්‍යාපෘතියේ කළු ගග ජකාශයේ මංගල දියවර නිකුත් කිරීමේ අවස්ථාවට අද දින සහභාගී වීමෙන් පසුව මාධ්‍ය අමතමිනි. ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ජනාධිපති අපේක්ෂකයන් රසායනික පොහොර නොමිලේ ලබා…