Similar Posts
නිරායුද යුද්ධ හමුදා සාමාජිකයින් තෙල් යුද්ධයට යොදවයි
ශ්‍රී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් ක්‍රියාත්මක කරනු ලබන ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අක්‍රමිකතාවලින් තොරව ක්රියාත්මකවන්නේද යන්න අධීක්ෂණය කිරීම සඳහා නිරායුද යුද්ධ හමුදා සාමාජිකයින් යොදවා ඇති බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පවසයි. එලෙස යොදවා ඇති යුද්ධ හමුදා සාමාජිකයින්ගේ රාජකාරිය වෙන්නේ ඒ ඒ ඉන්ධන පිරවුම්හල්වලට අවශ්‍ය ප්‍රමාණයට සරිලන පරිදි නිසි ප්‍රමාණවලින් ඉන්ධන තොග…
ජංගම දුරකථනය හරහා කප්පම් ඉල්ලන කණ්ඩායමක් පිලිබඳ අනාවරණය වේ
පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාලව පරික්ෂණ පැවැත්වෙන සැකකරුවන්ගේ නාම ලේඛනයේ නම ඇති බව බය ගන්වා ඉන් නම ඉවත් කිරිමට යැයි පවසා ජංගම දුරකථන හරහා කප්පම් ලබා ගන්නා කණ්ඩායමක් පිලිබඳ තොරතුරු අනාවරණය වි ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය කියයි. ඒමෙන්ම රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින සැකකරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගෙන් කප්පම් ලබාගැනීම සඳහා බන්ධනාගාර සිරකුටිවල සිටින සිරකරුවන් විසින් පොලීසිය ලෙස පෙනී සිටිමින්ද මෙලෙස…
චීන වැසියන්ගේ ණය බර ඉහළට
චීනයේ මිලියන සංඛ්‍යාත පිරිසක් ඔවුන්ගේ ණය ගෙවීමට අපොහොසත් වීම හේතුවෙන් අසාදු ලේඛනගත කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඔවුන්ගෙන් බොහෝදෙනෙකු වයස අවුරුදු 18 සහ 59 අතර සිටින බවද වාර්තා වෙයි.කොවිඩ් වසංගතය සහ චීනය දැඩි නීති යටතේ රට වසා දැමීම හේතුවෙන් ඇතිවූ ආර්ථික අර්බුදය මධ්‍යයේ ඔවුන් එලෙස ණය ලබාගෙන ඇති බව සඳහන්ය. එම කාලයේදී අන්තර්ජාලය හරහා ණය…
මානව හිමිකම් හා සංහිදියාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විවෘතව හා විනිවිදභාවයෙන්
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුල පැන නැගී ඇති මානව හිමිකම් ගැටලු හා ජාතීන් අතර සංහිදියාව පිළිබද ගැටලු සම්බන්ධයෙන් ශ්‍රි ලංකා රජය විවෘතව හා විනිවිදභාවයෙන් යුතුව කටයුතු කරන බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙරට සිවිල් සංවිධාන හා රාජ්‍ය නොවන ක්රියාකාරිකයන් සමග පැවැති සාකච්ඡාවකදී සදහන් කෙළේය. අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා ගේද සහභාගිත්වයෙන් ඉකුත් 13 වනදා…
මාධ්‍ය සංදර්ශන සමග මිගමුවේ නගරාධිපති සැමට කලින් එන්නත විදගනියි
කොරෝනා වලට එන්නත විදගැනිමට අදාලව දැනටමත් ඇතැම් දේශපාලකයන් සමාජයට පණිවිඩයක් සපයා තිබෙන මොහොතක මිගමුව නගරාධිපතිවරයා 60 සිමාවත් ඉවතට දමමින් එන්නත විදගනියි. සමගි ජනබලවේගයේ හරින් ප්‍රනාන්දු කියා තිබුනේ අවදානම් සහිත අයවලුන් හට ප්‍රමුඛතාවය දිය යුතු බවය. දේශපාලකයන් එසේ ආදර්ශ සපයා තිබියදි මිගමුව නගරාධිපති දයාන් ලංසා මිගමුවේ වැඩිම කොරෝනා අවදානමක් සහිත ගම්මාන කිපයක් තිබියදි ඒවාට ප්‍රමුඛතාවය දෙනවා…