Similar Posts
නිරෝධායන ඇඳීරි නීතියේදීත් රිය අනතුරු ඉහළට!
රට පුරා ව්‍යාප්තව පවතින මාරාන්තික වසංගතය පාලනය සදහා රටම අගුලා ලා තිබියදී මාර්ග අනතුරු වලින් හැටකට වැඩි පිරිසකට ජීවිතය අහිමිව ඇති බව හෙළි වී තිබේ. මාර්ගයේ ඇති නිදහස අයුතු ලෙස භාවිතා කරමින් අපරික්ෂාකාරී ලෙස මෝටර් රථ සහ යතුරු පැදි ධාවනය කිරීම හේතුවෙන් නිරෝධායන ඇඳිරි නීතිය ආරම්භ වූ පසුගිය අගෝස්තු මස 20 දා සිට සැප්තැම්බර් මස…
යුක්රේනයෙන් රුසියාවට ෂෙල් ප්‍රහාරයක්
රුසියාවේ දකුණු දෙසින් පිහිටි බ්‍රයැන්ස්ක් පළාතේ ක්ලින්ට්ස්කී නමැති නගරයට යුක්රේනයෙන් ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. කෙසේ නමුත් ප්‍රහාරයෙන් නගරයේ කිසිවකුටවත් අනතුරක් සිදුවී නැත. නිවාස සහ ගොඩනැගිලි කීපයකට හානි සිදුවුණු බව නගරාධිපතිවරයා පැහැදිලි කර ඇත. ක්ලින්ට්ස්කී නගරයේ 60,000 ක පිරිසක් ජීවත් වෙති. නගරය ඇත්තේ යුක්රේන දේශසීමාවේ සිට කිලෝ මීටර් 45 ක් පමණ…
උඩවලව ජලාශයේ ජල ධාරිතාව ප්‍රමාණවත් වන්නේ දින තුනකට පමණයි
උඩවලව ජලාශයේ පවතින ජල ධාරිතාව ප්‍රමාණවත් වන්නේ දින තුනකට පමණක් බව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසයි. එම අධිකාරිය සඳහන් කළේ, මේ වන විට එහි අක්කර අඩි 5000 ක පමණ ජල ධාරිතාවක් පවතින බවයි.සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශයට ඊයේ (12) නිකුත් කෙරුණු ජල ධාරිතාව අක්කර අඩි 2300 ක්. ඒ අනුව වම් ඇළ හරහා මයුරපුර සහ සූරියවැව…
අද ප්‍රදේශ කිහිපයකට හදිසි ජල කප්පාදුවක්
අද (16) පෙවරු 08.30 සිට පස්වරු 05.00 දක්වා කාලය තුළ පෑලියගොඩ, වත්තල, ජාඇළ, කටුනායක, සීදුව නගර සභා බල ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කර තිබේ. සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ, සපුගස්කන්ද විදුලි උපපොළෙහි හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද දිනයේ පැය අට හමාරක කාලයක් බියගම ජලපවිත්‍රාගාරයට ජලය සැපයීම අත්හිටුවීමට…
ශ්‍රී ලංකාවට පැන වූ ක්‍රිකට් තහනම තවදුරටත්
ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම තව දුරටත් පවත්වාගෙන යාමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. අහමදාබාද්හි අද (21) පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්යක්ෂ මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට ගත් තීරණය ඉවත් කළ නොහැකි බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්යක්ෂ මණ්ඩලය විසින් ඒකමතිකව තීරණය කර…
වසර 17 ක් පැරණි බදු නිතිය අහෝසි කිරීමට තීරණයක්
රජයට රුපියල් කෝටි 1600 ක බදු අදායමක් අහිමි කරමින් සිදුවූ සීනි බදු වංචාවට මුල්වූ වසර 17 ක් පැරණි බදු නිතිය අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කරයි. ඒ අනුව විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ලබන වසරේ ජනවාරි සිට ඉවත් කරන බවත් ඒ වෙනුවට හඳුන්වා දෙනු ලබන බද්ද වඩාත් විනිවිදභාවයෙන්…